Ebay එකෙන් ඔෆිස් පැකේජ් එක????
මේ මම මුලින් දාපු thread එක
http://www.elakiri.com/forum/showthread.php?t=1823111
Powerpoint design ideas feature එක ලැබෙන්නනම් Office 365 subscription තියෙන්නම ඕනා හින්දා ඒක සල්ලි දීලා හරි ගන්න බැලුවේ මචන්...
Ebay එකේ මේ තියෙන එකක් ගත්තට අවුලක් නැද්ද මචන්. මුන් කියනවා වගේම මේවා life time ද?
නැත්නම් ebay එකේම මීටත් වඩා අඩුවෙන් තියෙන edu email එකක් ගත්තොත් ඇති වෙයි ද? මොකද edu mail එකට office 365 free ගන්න පුළුවන් කියන හින්දා...

දන්න කට්ටිය උදව්වක් දෙන්න මචන්....

Last edited: