ebay එකෙන් බඩු ගන්න බය වෙන්න එපා....:D

:Dඊබේ එකෙන් ගන්න හැම දෙයකටම ටැක්ස් වදින්නෙ නෑ.ටැක්ස් වදිනවානං ඒක තීරණය වෙන්නෙ ගන්න දේ තරම-බර-මිල ආදිය අනුවයි.සෙලර් එක්ක කතා කරලා,ඈස් අ ගිෆ්ට් හෝ අඩු මිලක්-සරල බාන්ඩයක් විදිහට එවන්න කිව්වොත් ටැක්ස් වදින්න තියන සම්භාවිතාව ඉතාම අඩුයි.අනික වංචාවක්/ක්වොලිටි අඩු/ රැවටීමක් කරන්නත් ලේසි නෑ.මොකද මෙතන ලෝකයම පිලිගත් බැංකු ක්‍රමයක්(පේපැල් වැගේ..)හා අති විශාල වගකිමක් සහිත වෙබ්(ඊබේ)එකක් මේ ගනු දෙනුව දිහා බලාගෙන ඉන්නවා.
වැදගත්ම දේ ගන්න හිතන දේ ගැන එය විකුණන ආයතනය එක්ක විස්තර කතා කරගන්න ඕන.(ලොකු ඉංග්ලිසි දැනුමක් ඕන නෑ.මොකද ලෝකය පුරා ඉංග්ලිසි මෙලෝ වචනයක් නොදන්නා කෝටි ගානක් ජනතාව එතන ගනු දෙනු කරනවා.අපි කියන්න හදන දේ එයාලට තේරෙනවා;))
හොඳම දේ ඉස්සෙල්ලා පුංචි ගනුදෙනුවක් කරලා අත්දැකීම් ගන්න එක.(ආවොත් ආවා-ගියොත් ගියා):P

අපේ සිංහල බ්ලොගස්ලගේ සටහන් සමහරු වංචනිකව උපුටා ගන්න එක වැරදියි.මම කියන්නෑ මේක එහෙම එකක් කියලා.කොහොමවෙතත්,වැඩි විස්තර ලිපි පෙලක් මෙන්න මේ යාලුවා ලියලා තියනවා.ධනිකගේ සිතිවිලි
 

samu123

Junior member
  • Nov 5, 2008
    506
    8
    18
    machan time left eka evaraunahama evenakota vadiyenma bid karala thiyena kenata eka anivaryenma denna onada? nathnam owner kamathinam witharada denna ona?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    magen badu ganne kawuru hari innewada? mam Trust seller kenak

    e9ad32fec7.jpg
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    api gatta akka apita apaa nam mokada karannay...

    1.:P pay karanna isella nam mama nam karanne apita eeka epa nam sellerta kiyanna mage paypal eka limit una eeka nisa pay karanna widiyak naha kiyanna...:Deeth sellerla 5star feedback ekak illanawa.ooka itin deela daana ekane tiyenne:rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    onna machan..Happy news ekak tiyenawa.
    mam Ebay eka seller kenak gen ahala beluwa alertpay payment gannewada kiyala.
    pora gannewa kiwa.

    Sure Seller kenak ta nam gewanne puluwan ahema unoth