ඊබේ එකෙන් ගන්න හැම දෙයකටම ටැක්ස් වදින්නෙ නෑ.ටැක්ස් වදිනවානං ඒක තීරණය වෙන්නෙ ගන්න දේ තරම-බර-මිල ආදිය අනුවයි.සෙලර් එක්ක කතා කරලා,ඈස් අ ගිෆ්ට් හෝ අඩු මිලක්-සරල බාන්ඩයක් විදිහට එවන්න කිව්වොත් ටැක්ස් වදින්න තියන සම්භාවිතාව ඉතාම අඩුයි.අනික වංචාවක්/ක්වොලිටි අඩු/ රැවටීමක් කරන්නත් ලේසි නෑ.මොකද මෙතන ලෝකයම පිලිගත් බැංකු ක්රමයක්(පේපැල් වැගේ..)හා අති විශාල වගකිමක් සහිත වෙබ්(ඊබේ)එකක් මේ ගනු දෙනුව දිහා බලාගෙන ඉන්නවා.
)
magen badu ganne kawuru hari innewada? mam Trust seller kenak
![]()
api gatta akka apita apaa nam mokada karannay...
pay karanna isella nam mama nam karanne apita eeka epa nam sellerta kiyanna mage paypal eka limit una eeka nisa pay karanna widiyak naha kiyanna...
eeth sellerla 5star feedback ekak illanawa.ooka itin deela daana ekane tiyenne
oya gaththa baduvala tax vadunada?


machan time left eka evaraunahama evenakota vadiyenma bid karala thiyena kenata eka anivaryenma denna onada? nathnam owner kamathinam witharada denna ona?

magen badu ganne kawuru hari innewada? mam Trust seller kenak
![]()

onna machan..Happy news ekak tiyenawa.
mam Ebay eka seller kenak gen ahala beluwa alertpay payment gannewada kiyala.
pora gannewa kiwa.
Sure Seller kenak ta nam gewanne puluwan ahema unoth
