Ebay එකෙන් 4n එකක් ගත්තා

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Ebay එකෙන් 4n එකක් ගත්තා

    මම Ebay එකෙන් 4n එකක් ගත්තා. HTC Wildfire එකක්. Average Condition කියලා තිබුනේ, 10 Days විතර ගියා එන්න(Royal Mail Signed for). 4n එක පට්ට අවුල්, Full Charge කරලා එක දවසක් තියාගන්න බෑ. Display එකේ සෑහෙන්න Dust එක.,Softwareත් අවුල් වගේ. මූට මම 4n එකේ අවුල් කිව්වොත් මූ කියනවා ආයි එවන්න කියලා. ආයි ඌට Ship කරන්න ගියොත් සෑහෙන්න ගානක් යයි. මුගේ Item එකේ Policy මේ Seen එක තියෙනවා. 4n එක ආවේ නෑ කියලා Refund එකක් ගන්න පුලුවන් විදිහක් නැද්ද? 4n එක හොඳ නම් මලාට Refund ඉල්ලන්නෙ නෑ. ඒත් අපරදේ නේ සල්ලි :no:

    Help එකක් දියල්ලකෝ bump එකකින් වත්!


     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Android wala battari kohomath bonawa machan, wifi, 3g, blutooth off karala, 2g networks wala theyanna....theyala balanna batary life eka kohomada kiala....

    Badu aawanam refund karana eka eachhara hari naa neda?
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Refund ekak illanna epa machan. umba secondhandphones kiyana seller gen da gaththe?
    mamath ae seller gen average condition HTC Desire ekak gennuwa yaluwekta, ekenam kisima awulak thibbe na.

    Umbata karanna thiyena hodama de apahu phone eka yawana eka. ekata loku ganak yanawanam aluth battery ekak aran dagena, poddak phone repair karana place ekakin clean karaganin. onnam mama phone repair karana ekkenek set karala dennam :)
     

    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Refund ekak illanna epa machan. umba secondhandphones kiyana seller gen da gaththe?
    mamath ae seller gen average condition HTC Desire ekak gennuwa yaluwekta, ekenam kisima awulak thibbe na.

    Umbata karanna thiyena hodama de apahu phone eka yawana eka. ekata loku ganak yanawanam aluth battery ekak aran dagena, poddak phone repair karana place ekakin clean karaganin. onnam mama phone repair karana ekkenek set karala dennam :)

    Ade ow ban , ugen thama, u box ekakda umbata euve nattam bubble bag ekeda? mage nam nikam bubble bag ekaka
     

    NetVampire

    Junior member
  • Sep 26, 2007
    551
    17
    18
    Sri Lanka
    machang mang gawath tiyanawa htc wildfire ekak samanya battarry machang standby thiyanawa machang 5 days withara oka maru karaganin machangmage samsung siii eka wage 10 gunayak withara hodai machang batrry eka htc wildfire ekke
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Machan oya phone eka mage langath thiyenawa.oke kohomath battery eka dawasakin drain wenawa tikak heavy usage ekakdi.umba mulinma oya phone eka service karaganin.ethakota dust eka ehema nathuwa yanawa.passe phone eka root karala naththan root karala CM7 OS eka daganin.eeta passe umbata onema software ekak daganin.refund ganna epa machan.mokada Royal mail kiyanne honda post service ekak.umbata podi ganak deela phone eka service kara ganna puluwan
     
    ඕකට මචං කියන්න තියෙන්නෙ මෙච්චරයි, වෙච්ච පාඩුව දරාගෙන ආය ඔය වගේ මෝඩ වැඩ නොකර ඉදපන්. මචං ebay වගේ එකකින් ජීවිතේටවත් phones/used laptops/used tab ගන්න යන්න එපා.:no:phone ගත්තත්, උඔ අරන් තියෙන්නෙ use කරපු phone එකක්නෙ:baffled:
    ඒක හරියට
    බෙල්ලට ගලක් බැදගෙන, වහ ටිකක් බීල, පිහියෙන් ඇනගෙන, මුහුදට පැන්න වගේ වැඩක්. ලාබෙට තිබ්බ පලියට ඔයවගේ ඒව ගන්න යන්න එපා බං. මේක උඔට වගේම මේ වගේ වැඩ කරන්න ඉන්න අනිත් උන්ටත් හොද පාඩමක්. ඕක හොද service center එකකට දීල full service එකක් කරගෙන, factory reset පාරක් දාල බලපන්. service කෙරුවම dust එහෙම clean වෙනවනෙ.
    දැන් ඉතින් මචං පෙරලුන පිට හොදයි කියල, ඕක ගොඩ දාගන්න බලපන්.