Ebay එකෙන් 4n එකක් ගත්තා
මම Ebay එකෙන් 4n එකක් ගත්තා. HTC Wildfire එකක්. Average Condition කියලා තිබුනේ, 10 Days විතර ගියා එන්න(Royal Mail Signed for). 4n එක පට්ට අවුල්, Full Charge කරලා එක දවසක් තියාගන්න බෑ. Display එකේ සෑහෙන්න Dust එක.,Softwareත් අවුල් වගේ. මූට මම 4n එකේ අවුල් කිව්වොත් මූ කියනවා ආයි එවන්න කියලා. ආයි ඌට Ship කරන්න ගියොත් සෑහෙන්න ගානක් යයි. මුගේ Item එකේ Policy මේ Seen එක තියෙනවා. 4n එක ආවේ නෑ කියලා Refund එකක් ගන්න පුලුවන් විදිහක් නැද්ද? 4n එක හොඳ නම් මලාට Refund ඉල්ලන්නෙ නෑ. ඒත් අපරදේ නේ සල්ලි
Help එකක් දියල්ලකෝ bump එකකින් වත්!