Ebay එකෙන් Computer Case ගෙන්නුවෑකිද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Ebay එකෙන් Computer Case ගෙන්නුවෑකිද ?

    මචන්ලා Ebay එකෙන් Computer Casing එකක් ගෙන්න පුලුවන්ද ? Tax කේස් එහෙම මුකුත් වැටෙයිද ? ගෙන්නපු අය ඉන්නවද මචන්ලා ? පොඩි සප් එකක් දීපන් ..
    තැන්කියු වේවා බම්ප් එකකින් හරි සහය වෙන අයට ...
     

    Nipunarc

    Junior member
  • Jan 26, 2014
    42
    1
    22
    8
    package එක ටිකක් ලොකු නිසා custom එකෙ චෙක් කෙරුවොත් tax වදීද දන්නෙ නෑ
    BUMP
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මචං ebay ඒකෙන් කේසින් ගේන එක පාඩු වෙයි. අනිවාරන් ලොකු පැකේජ් එකක් නිසා ටැක්ස් එකක් වදිනවා. එතකොට උඹට පාඩුයි, බම්බා පැත්තේ රවුමක් ගහලා ඊට වඩා අඩුවට උඹට හොද කේසින් එකක් ගන්න පුළුවන් වෙයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tax 3 % kalayak thibbe ,kalayak 0% computers walata dan wadi karala da danne nha rate eka hoyala balanna mulin