Ebay එකෙන් Computer Case ගෙන්නුවෑකිද ? මචන්ලා Ebay එකෙන් Computer Casing එකක් ගෙන්න පුලුවන්ද ? Tax කේස් එහෙම මුකුත් වැටෙයිද ? ගෙන්නපු අය ඉන්නවද මචන්ලා ? පොඩි සප් එකක් දීපන් .. තැන්කියු වේවා බම්ප් එකකින් හරි සහය වෙන අයට ...