නෑ බන් මම ගිය අවුරුද්දේ අගෝස්තු වගේ එකක් ගෙනාව ලැප් එක ඩෝලර් 300ට වැලියු කරේ. 3750ක්ද කොහෙද ගැහුවේ. ලැප් එක refurbished දාල ගෙනාවේ.

ඇත්තම ගාන කීයද?![]()
ඌ ඒ විදිහටම එවලා තිබ්බාඇත්ත ගැන 800යි බන්. සෙලර්ට දුක් ගැනවිල්ලක් දාල 700ට අඩු කර ගත්තා. ඊට පස්සේ උට කස්ටම් ගෙවන්න සල්ලි නෑ කියල අඩුවට ක්ලිඅර් කරගන්න පුළුවන් වෙන්න refurbished box එක්ක දාල එවන්න කිවා.ඌ ඒ විදිහටම එවලා තිබ්බා




Lap eka $700. tax pay kale RS 700/=

ඇත්ත ගැන 800යි බන්. සෙලර්ට දුක් ගැනවිල්ලක් දාල 700ට අඩු කර ගත්තා. ඊට පස්සේ උට කස්ටම් ගෙවන්න සල්ලි නෑ කියල අඩුවට ක්ලිඅර් කරගන්න පුළුවන් වෙන්න refurbished box එක්ක දාල එවන්න කිවා.ඌ ඒ විදිහටම එවලා තිබ්බා
කොයි කාලේද බන් ඔය සීන් එක වුනේ? මොකක්ද ලැප් එක? 
man ebay eken lap ekak gennuwa.. 900usd wage lap eka
buyer ta adu ganak danna kiwwe u 70usd dala ewwe
70usd walata 2700ka tax ekak gahuwa


Math try karanawa sellerta kiyala adu ganak daganna.
Lap1 gedaratama enawada, nattan post office1tada enne? Mata colombo enna weida lap1 ganna?![]()
ethana inna ekek ta real value eka kyanna epa.. adu ganak dala genna barinam genna epa terumak na loku ganak gahai tax
අඩේ මාත් අන්න එහෙම කරගන්න try එකක් දන්නා ඕනි.
මන් MSI ලැපක් ගන්න try කරන්නෙ. $300ට 3700ක් ගැහුවනම් $900කට කියක් ගහයිද බන්!!![]()
මගේ ලැප්ටොප් එක අද උදේ ගෙදරටම ආවා.ටැක්ස් බැක්ස් මොකුත් නැ.උදේ ගෙදරට ආවා.
ගත්තේ:-Amazon.com
ගාන:-$945 උනා
ශිපින්ග්:-$122/USPS Priority Mail Express
වොරන්ටි:-2 Yrs
එන්න දවස් 5 ගියා
මචන් මේකේ DVD එකක් හරි Key එකක් නැහැ පිටි පස්සේ.මේකේ කොහොමද backup ගන්නේ?ඔරිගීනල් windows තියෙන්නේ මට යේ ෆොර්මැට් කරලා දන්නා උනොත් කොහොමද දාගන්නේ?
අනිත් එක මේකේ keyboard එක පාට 3 හදන්න පුළුවන්..එක කොහොමද කර ගන්නේ? මෙන්න මේ වගේ
![]()
MSI GE72 APACHE-264 17.3-Inch Gaming Laptop
![]()
![]()
![]()
![]()
මේකේ ලයිට් එක පත්තු වෙනවා කියහන්කෝ පිටි පස්සේ..apple වගේ
![]()
![]()
![]()
![]()
හොදට පැක් කරලා තිබ්බා
![]()
![]()





