Ebay එකේ හැම දේම Does not ship to Sri Lanka
කලින් මන් ගෙන්න ගත්ත Item උනත් දැන් එහෙමයි ලංකාවේ හිගන්නෝ Ebay එක අපි වගේ අයට නැති කරලා. ඉස්සරහට Internet එකෙන් මිල දී ගන්න තියෙන අනිත් දේවල් වලටත් ඔය ටිකම වෙයි