Owa mukuth wenne ne. Mama eka machine ekaka aurudu ganak use karanawa. OEM keys owa
math use karnne search karla dagaththa key ekak kisi awulak na wada. man gaththe pastebin.com eke thibba ewagenOya google search kalama one tharam thiyenne mktd paid ewa ganne? Ehema one nam microsoft store eken ganna nathnam mama wage nikam ekak hoyagena dala use karanna![]()
UEFI BIOS thiyanawanam eke thamai save wenne product key ekaසාමාන්‍යයෙන් OEM keys තමා ගන්න තියෙන්නේ $5 ට වගේ...OEM(Original Equipment Manufacturer) key එකක් කියන්නේ වෙන company එකකට ගොඩක් ලොකු තොගයක් විදිහට windows license දෙන විදිහ..ඒ කියන්නේ හිතන්න අපි දැකලා තියෙනවානේ ඔය පිටරටින imported pc වල ගහලා තියෙනවා Manufacturer ගේ නම එක්කම Windows version එකයි Windows key එකයි.. එතන කරලාා තියෙන්නේ Microsoft ලා ඒ pc එක හදන/එකලස් කරන company එකට bulk එකක් විදිහට windows license දෙන එක.. ඒ විදිහට windows දෙනකොට bulk එකක් විදිහට දෙන නිසා Retail version එහෙක වගේ documents, warrenty එකක්,ලස්සන box එකක් එක්ක Packaging එකක් හම්බෙන්නේ නැහැ..නිකන්ම simple white/gray coloured box එකක දාලා එනවා විතරයි..
ඒ විදිහට ගන්න OEM Keys bind වෙනවා ගොඩක් වෙලාවට Motherboard එක්ක..ඒ එක key එකක් එක board එකකට unique. කඩේ එකා ාා කිව්ව වගේ ආපහු microsoft ලව contact කරගෙන recover කරගන්නවා කියන එක බොරු වැඩක්..මොකද OEM Keys , Microsoft ලා දෙන්නේම warrenty නැතුව..එහෙම අරන් තමන්ගේ PC එකට windows දාලා අවුලක් ගියොත් end users ලා විදිහට අපිට කරන්න තියෙන්නේ අපේ computer එක හදපු/එකලස් කරපු company එක contact කරගන්න එක..එයාලා තමා ඒවට වගකියන්න ඔනි..එතකොට ඒ company එකෙන් විසදුමක් දෙනවා..
එහෙම company එකකින් ගන්න OEM keys වල අතිරික්තයක් ඇතිවෙන වෙලාවක තමා ඔහොම OEM Keys එලියට දාන්නේ...නැතුව Mircosoft ලාව contact කරලා recover කරපුව නෙවේ..මොකද retail වල විතරයි එහෙම පුලුවන්..අනික දැන් retail license එක කෙලින්ම අපේ microsoft account එකට add වෙන්නේ...ඒනිසා board replace කරා කියලා pc එක වෙනස් කරා කියලා අවලුක් නෑ..
Warrenty නැතුව,Documents නැතුව දෙන නිසා වගේම Retail version වල වගේ Transport fees.. වගේ දේවල් නැති නිිිිසා තමයි Retail Version එකට වඩා OEM පට්ට ලාබ විදිහට ගන්න පුලුවන්..end users ලා විදිහට OEM Keys අපිට කිසිම අවුලක් නැතුව use කරන්න පුලුවන්..updates කිසිම අඩුවක් නැහැ..ඒ වගේම legally case එකක් නැහැ ...KMS දානවට වැඩිය හොදයි ඇත්තටම OEM Key එකක් අරන් දාන එක![]()
එහෙම තමා බං පෙන්නන්නේ..ඒත් වෙන PC එහෙකට අලුතින් windows ගහලා අපේ account එක add කරාම active license එකක් හම්බෙන්නෑෑ...OEM Key නිසා වෙන්නැති..Mamath OEM key tama gatte, Microsoft account ekata linked wela tynne danView attachment 112926
මං ඒක දැනන් හිටියෙ නෑ මචං..ThanksUEFI BIOS thiyanawanam eke thamai save wenne product key eka
Oya ganan walatai , free hoyaganna thiyennei volume license keys bn. KMS or MAK. oya godak ewa MAK, eka key ekak device godakata use karathahaki. Ekai oya ekama key eka godak ayata wada karanne. OEM, retail keys oita wada ganan.
Check karaganna one nan cmd eke slmgr -dli gahala balanna. Othana VOLUME MAK kiyala aththe oya keys dagaththu godak ayage.
View attachment 112929
මෙ කියල තියෙන එක හරියටම හරි.සාමාන්‍යයෙන් OEM keys තමා ගන්න තියෙන්නේ $5 ට වගේ...OEM(Original Equipment Manufacturer) key එකක් කියන්නේ වෙන company එකකට ගොඩක් ලොකු තොගයක් විදිහට windows license දෙන විදිහ..ඒ කියන්නේ හිතන්න අපි දැකලා තියෙනවානේ ඔය පිටරටින imported pc වල ගහලා තියෙනවා Manufacturer ගේ නම එක්කම Windows version එකයි Windows key එකයි.. එතන කරලාා තියෙන්නේ Microsoft ලා ඒ pc එක හදන/එකලස් කරන company එකට bulk එකක් විදිහට windows license දෙන එක.. ඒ විදිහට windows දෙනකොට bulk එකක් විදිහට දෙන නිසා Retail version එහෙක වගේ documents, warrenty එකක්,ලස්සන box එකක් එක්ක Packaging එකක් හම්බෙන්නේ නැහැ..නිකන්ම simple white/gray coloured box එකක දාලා එනවා විතරයි..