ebay එක ගැන හෙල්ප් එකක් ඔනේ...
මං ebay හරහා handfree set එකක් ඔර්ඩර් කරා.. උන්ගේ ඩිලිවරි කරන ෆයිනල් ඩේට් එකට එක වෙනකන් අයිටම් එක අවේ නෑ.. මාස එකහමාරකට පස්සේ මන් සේලර්ව කොන්ටැක්ට් කරගෙන ඇහුවා ඇයි කියලා.. එයලා සල්ලි අපහු රිෆන්ඩ් කරා මට. දැන් රිෆන්ඩ් කරලා සතියකින් පස්සේ අයිටම් එක අවා.. මං මොකද මේකට කරන්නේ?

Last edited:

අන්තිමට මට අයිටම් එකත් නෑ. මගේ සල්ලිත් නෑ අයිටම් එකත් නෑ. ඩොලර් 43ක්. එහෙම රිෆන්ඩ් එකක් ඉල්ලනකොට සෙලර් ට කියන්න ඕනෙද මගේ ඩෙබිට් කාඩ් එකට එවන්න කියලා ? මට වෙරිෆයිඩ් පේපෑල් එකව්න්ට් එකක් තියෙනවා. හැබැයි ඊබේ එකව්ට් එකේ ඊමේල් එක නමින් නෙමෙයි තියෙන්නේ.
රීෆන්ඩ් ඉල්ලනකොට සෙලර්ට කියන්න පුළුවන්ද මම දෙන ඊමේල් එකට රිෆන්ඩ් කරන්න කියලා ?
සල්ලි ැාවොත් ලොකු දෙයක්. 