මචන් මේ සයිට් ශුවර් කරන්න බෑ..කවදාවත් ලංකාවේ Airport එකේදී ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නෑ..
මේක බොරු බන්...
ලංකාවේ ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ රෙජිස්ටර් ( ඒ කියන්නේ R අකුරෙන් පටන් ගන්න ට්‍රැකින් නම්බර් ) සහ EMS වගේ ඒවා... usps first class ට්‍රැකින් වත් ලංකාවේ අප්ඩේට් වෙන්නේ නෑ මොකද ඒක පාර්සල් පොස්ට් වගේ එකක්.. R රෙජිස්ටර් නෙමෙයි...
එහම කියන්න බැ මචන්. උන් 3rd party logistics service provider කෙනෙක්. උන් parcel set ekak ලන්කාවට එකක් එව්වම ඒ shipment එකම ලන්කාවට deliver උනාද කියල උන්ට බලගෙන tracking update කරන්න පුලුවන්. one by one නෙවයි
කවදාවත්