ebay කේස් එකක්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
යාළුවා උඹට නයෙක් ඇරලා වගේ. තැපැල් එකේ ඊබේ වලට වෙනම අංශයක් නැහැ:)
බොරු කතා බන්. පාර්සලයක් ඊබේද, ඇමසොන් ද, අලි එක්ස්ප්‍රස් ද එස්ටිද කියලා තැපැලේ උන්ට කියන්න පුලුවන් ලන්කාවේ තැපැල එවට ලින්ක් කරලා තියනවා නම් හරියට ඔසි, යුඇස් වල වගේ. ටැක්ස් ගහන එක වෙනම දෙයක්. ඒත් එක කම්පනි එකකින් එවන බඩු වලට විතරක් ටැක්ස් ගහනවා කියන්නේ හිනා යන කතන්දරයක්. එනිවේ මගේ නම් කලට වෙලාවට බඩු එනවා.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
central mail eke ayata OT gevanne nethi siddiyak tiyenava. Eka nisa parcel evanna parakku venava.
100% not sure :rolleyes:
මේකනම් ඇත්ත වෙන්න ඇති, තැපැලේ උන් ස්ට්‍රයික් කරන්න හදන බවක් නම් පේනවා. නමුත් ලන්කාවේ තැපැල සමස්තයක් හැටියට හොදයි.
 
KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අව්ලක් නෑ බං එහෙම .අද ආව sep 14 15 order කරපු item වගයක් china .ටිකක් ඉවසලා හිටු :D:D:D
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    බොරු කතා බන්. පාර්සලයක් ඊබේද, ඇමසොන් ද, අලි එක්ස්ප්‍රස් ද එස්ටිද කියලා තැපැලේ උන්ට කියන්න පුලුවන් ලන්කාවේ තැපැල එවට ලින්ක් කරලා තියනවා නම් හරියට ඔසි, යුඇස් වල වගේ. ටැක්ස් ගහන එක වෙනම දෙයක්. ඒත් එක කම්පනි එකකින් එවන බඩු වලට විතරක් ටැක්ස් ගහනවා කියන්නේ හිනා යන කතන්දරයක්. එනිවේ මගේ නම් කලට වෙලාවට බඩු එනවා.
    :lol::lol::lol::lol::lol::yes::yes:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    බඩු එනව මචෝ මගෙත් කෑලි 10ක් එන්න පරක්කු වෙලා මම බැරිම තැන තැපැල් කන්තෝරුවට ගියා. බඩු තිබුන. ගිහින් ID එක දීල ගත්ත. මම නම් කියන්නෙ මුන් ඕන කමින් පරක්කු කරන්නෙ. මගේ අදහස නම් උඩින් යනව මොකක් හරි ORDER එකක්. පස්සෙ මම COMPLAIN කලා HEAD OFFICE එකට අපි බඩු ගිහින් ගන්න ඕනද කියල. උන් මගේ විස්තර ගත්ත පැමිනිල්ල අහල හැබැයි NO ACTION වගේ.
    මේ තියෙන්නෙ මම බඩු ආපු නැති නිසා දාපු thread එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1696956&page=3
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    බඩු එනව මචෝ මගෙත් කෑලි 10ක් එන්න පරක්කු වෙලා මම බැරිම තැන තැපැල් කන්තෝරුවට ගියා. බඩු තිබුන. ගිහින් ID එක දීල ගත්ත. මම නම් කියන්නෙ මුන් ඕන කමින් පරක්කු කරන්නෙ. මගේ අදහස නම් උඩින් යනව මොකක් හරි ORDER එකක්. පස්සෙ මම COMPLAIN කලා HEAD OFFICE එකට අපි බඩු ගිහින් ගන්න ඕනද කියල. උන් මගේ විස්තර ගත්ත පැමිනිල්ල අහල හැබැයි NO ACTION වගේ.
    මේ තියෙන්නෙ මම බඩු ආපු නැති නිසා දාපු thread එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1696956&page=3

    colombo office ekatada ban giye?
    api kandy ne.
    kandy office ekata gihin hariyaida api?
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    colombo office ekatada ban giye?
    api kandy ne.
    kandy office ekata gihin hariyaida api?

    na mama giye branch ekata. un wenama pohora kawareka dala thibune badu thogayak. ewa ekak wath bedala na. reason eka ahuwama post mastergen ahanna kiyanawa. unta welawak nalu. kalin ohoma wela na. welawata gedarata badu awa.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    බඩු එනව මචෝ මගෙත් කෑලි 10ක් එන්න පරක්කු වෙලා මම බැරිම තැන තැපැල් කන්තෝරුවට ගියා. බඩු තිබුන. ගිහින් ID එක දීල ගත්ත. මම නම් කියන්නෙ මුන් ඕන කමින් පරක්කු කරන්නෙ. මගේ අදහස නම් උඩින් යනව මොකක් හරි ORDER එකක්. පස්සෙ මම COMPLAIN කලා HEAD OFFICE එකට අපි බඩු ගිහින් ගන්න ඕනද කියල. උන් මගේ විස්තර ගත්ත පැමිනිල්ල අහල හැබැයි NO ACTION වගේ.
    මේ තියෙන්නෙ මම බඩු ආපු නැති නිසා දාපු thread එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1696956&page=3

    oyata badu awith ganne kiala.. letter ekak ewwada