ebay ගැන

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචංලා මට දැනගන්න ඕන ඊබේ එකේ සල්ලි ගෙවන්න පුළුවන් සම්පත්, කොමර්ෂල් බැංකු වල කාඩ් වලින් විතරද නැත්නම් අනිත් බැංකු කාඩ් වලින් ගෙවන්නත් පුළුවන්ද?


    ඒ වගේම Tax වදින්නෙ මොන වගේ බඩු වලටද? Tax වැදුනොත් කොහොමද ඒවා සෙට්ල් කර ගන්නෙ.


    Phone, Drone වගේ ඔය Electronic බඩු ගෙන්නද්දි අපි දැනුම් දෙන්න ඕනද කොහේට හරි, නැත්නම් එහෙම ඕන නැද්ද? එහෙම කරන්න ඕන නම් වෙන ප්‍රොසෙස් එක මොකක්ද?


    උදවු කරනු මැනවි. :):sorry::yes::D
     
    • Like
    Reactions: bombu123

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    කෙලින්ම තමන්ගේ cards ටික eBay එකට link නොකර PayPal වගේ wallet එකක් හරහා payments කලොත් හොද නැද්ද

    මම නම් පාවිච්චි කරන්නේ Com Bank Shopping debit [VISA] card එක.
     
    Last edited:

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    කෙලින්ම තමන්ගේ cards ටික eBay එකට link නොකර PayPal වගේ wallet එකක් හරහා payments කලොත් හොද නැද්ද

    මම නම් පාවිච්චි කරන්නේ Com Bank Shopping debit [VISA] card එක.


    බොහොම ස්තූතියි මචං :)