Ebay ද Aliexpress

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    Machan. Tracking activate karanne kohomada ban. anika man order karaddi awe free shipping. eka check out weddi change karanna puluwanda.thama check out une na.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    ali hodai eth bn hearing aids wage ewa ehema aawata giyaata ganna puluwan da bn
    mama hithan hitiye doctor kenek recommend karana cene ekak athi kiyala
    adjust karala denawa atte oya kannadi wage kiyala
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    seller wa balala ganna. mama mulin use kale ebay, passe aliexpress.
    dekama awlak na badu aawa. :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නම් අලි එකෙන් විතරයි ගෙන්නලා තියෙන්නෙ.ෆස්ට් ටයිම් ගෙන්නපු එක නම් 1 නම් ආවා.එත් සෙකන්ඩ් ටයිම් එක ගෙන්නපු එක තාම නැ.:eek:කල් නම් තියෙ.එත් ලැබෙයි දෝ කියලා බයක් තියෙ.මොකද එක ඔඩර් කරද්දිම පොඩි අවුලක් උන නිසා:(
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Ebay quality ෆුල් අවුල් දැන් නම්.

    ලගදි ගත්ත ඔක්කොම electronic බඩු අවුල්.