ලන්කාවෙ ගොන් වාහෙලා අකවුන්ට් එක ඇරපු ගමන් - කාර්ඩ් එකක්වත් ඇඩ නොකර - පෙනියර් ඇඩ කරනවා
ඩොලර් බිලියන ගනන වල සෙල් කරනවා, ඩොලස් සත 5ක දෙයක් ගන්නෙ නෑ ඇකෙන්,,
ඉබෙ බලනවා, ආන් ලන්කාවෙ ගොබිලෙක් මෙ පැත්තෙ එනවා, එන පොට හොද නෑ, ඔකා එන්නෙ ගරාගන්න, දෙන්නම් තොට වැඩෙ කියලා බැන් කර්ලා දානවා,,
පෙනියර් එකෙ එනවා ටැක්ස් ඩික්ලෙයා කරනන් කැල්ලක්, ඇමරිකාවෙන් පිට ඉන්න උනුත් එක කරන්න ඔන, ඩොලස් 8000ක ද කොහ්ද ලිමිට් එකක් තිබ්බා එ කාලෙ, ඉට වැඩිය ඇමරිකාවෙන් අදිනවානම් ටැක්ස් ගෙවන්න ඇග්රි වෙන්න ඔන සින් එකක්, මෙකෙ ඉබෙ කොරන වාහෙලා ඔය කැල්ල අතාරිනවා,, තන්හාව නෙ,,, ඉතින් 8000 ලිමිට් එක පැනපු ගමන් ටැක්ස් එකෙ රෙජිස්ටර් වෙලා නැත්නම් ඇමරිකන් ආදයම් බදු එක ඇක බැන් කර්ලා දාල ටැක්ස් කපා ගන්නවා, මුන් හිතාන ඉන්නෙ මෙහෙ වගෙ ඔවා සි/ආර් පොත් වල ලියලා මිනිහෙක් එවා බල බල ටැක්ස් කරනවා කියලා,
ඊයෙ මම එකෙක්ට කියලා ඩොලර් 50ක් හම්බ කොලොත් 5ක බයින් එකක් කරපම් කියලා බැලු, සල්ලි මදි වෙනවාලු ආතල් ගන්න, ගියමාසෙ උගෙ ඈක බැන් උනා,
මෙකෙ ඉන්න පොන්න වාහෙලාට කියලා දෙන්න බෑ, මුන් හිතාන ඉන්නෙ ඊබෙ කියන්නෙ ඇමරිකන් සුබසාදක සමාගමක් කියල, ලන්කාවෙ උන්ට නිකම් සල්ලි දෙන්නෙ එන්.ජි.ඔ එකක්කියල,,
කැරි වාහෙලා මෙකෙ ඉන්නෙ
------ Post added on Sep 29, 2022 at 11:05 PM

හෙලු යක්ක පුත්තු හදන්න බෑme wage ewa wikuananne ithin ohoma old account walin thamaa![]()
16tb ssd for $33.89
there are so many of them
View attachment 185537