ebay බඩු ගන්න ගමන් සල්ලිත් හොයමු

thilinatds

Member
Jan 21, 2017
2
0
0
ebay බඩු ගන්න ගමන් සල්ලිත් හොයමු

E bates [FONT=&quot]ගැන සිංහලෙන් [/FONT]

[FONT=&quot] මොකද්ද මේ [/FONT]ebates [FONT=&quot]කියන්නේ? සමහරු නම් අහල ඇති. ඒ වගේම සමහරු මේ ගැන දන්නවා වගේම මේකෙන් ප්‍රයෝජන ගන්නවත් ඇති. නොදන්නා අයගේ දැනගැනීමට මේක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්නම් [/FONT]

[FONT=&quot] [/FONT]E bates [FONT=&quot]කියන්නේ [/FONT]online shopping [FONT=&quot]ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන ආයතනයක්. මේකෙන් අපිට ඇති වාසිය මොකද්ද කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඔව් ඒ ගැන තමයි කියන්න යන්නේ. දැන් ලංකාවේ බොහේ දෙනෙක් ජාත්‍යන්තර වෙළදපොළවල් වෙන [/FONT]ebay, amazon, aliexpress, tomtop, gearbest ..ect [FONT=&quot]ඔය වගේ වෙබ් සයිට් වලින් බඩු ගන්න පුරුදු වෙලා ඉන්නවනේ.. ඉතින් ඒ බඩු ගන්න ගමන් අපිට යම් වට්ටමක් මේ [/FONT]ebasts [FONT=&quot]කියන සයිට් එක හරහා ගන්න පුළුවන්. වට්ටමක් කිව්වට මේ සල්ලි ලැබෙන්නේ බඩු අරන් දවස් 2-3 කින් ඒ කියන්නේ [/FONT]cash back[FONT=&quot] එකක් විදියට[/FONT]. [FONT=&quot] මෙම නැවත ගෙවන ප්‍රමාණය සාමාන්යෙන් 5% වගේ වෙනවා [/FONT](ebay , aliexpress - 5% cash back). [FONT=&quot]උදාහරණයක් විදියට 100$ වටිනා දෙයක් ගත්තොත් නැවත 5$ ක් ලැබෙනවා. [/FONT]

[FONT=&quot] ඔයා දැනටමත් මෙම වෙළදපොළවල් වල බඩු ගන්න කෙනෙක් නම් පැහැදිලි නේද [/FONT]ebates [FONT=&quot]වල වාසිය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඇත්තද? මෙහෙම කරන එකෙන් [/FONT]ebates [FONT=&quot]එකට ඇති වැඩේ මොකද්ද කියල. මේක ඇත්ත, මේ ආයතන අතර ගිවිසුම් අනුව එයාල ලාභ උපයනවා. හරියට ලංකාවේ බැංකු වලින් දෙන [/FONT]credit , debit card [FONT=&quot]වලින් බඩු ගද්දි වට්ටම් දෙනවා වගේ තමා.[/FONT]

[FONT=&quot]මුලින්ම පහල ලින්ක් එකෙක්න් ගිහින් [/FONT]ebats [FONT=&quot]එකේ [/FONT]register wenna
([FONT=&quot]ඔය පහල තියෙනෙන් මගේ රෙපරල් ලින්ක් එක එකෙන් ඔයාල [/FONT]register [FONT=&quot]වුනොත් 10$ [/FONT]welcome bonus [FONT=&quot]එකක් [/FONT]ebates [FONT=&quot]එකෙන් ඔයාලට ලැබෙනවා වගේම මටත් 5$ ලැබෙනවා[/FONT]. [FONT=&quot]නැත්නම් කෙලින්ම [/FONT]ebates register [FONT=&quot]වෙන්නත් පුළුවන් එහෙම උනොත් වෙල්කම් බෝනස් 10$ නම් ලැබෙන්නේ නැහැ) [/FONT]

https://www.ebates.com/r/THILIN35

[FONT=&quot]දැන් තියන ප්‍රශ්නේ මේක කොහොමද වැඩ කරන්නේ කියල නේද? [/FONT]

[FONT=&quot]විශේෂ දෙයක් නැහැ කරන්න තියෙනෙන් අපි බඩු ගන්න හැම වෙලාවේදීම [/FONT]ebates [FONT=&quot]එක හරහා ගන්න එක විතරයි. කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ දැන් කොහොමද මේක හරහා බඩු ගන්නේ. මොකද්ද මේ විකාරේ කියල. එහම නැ [/FONT]
1. [FONT=&quot]මුලින්ම [/FONT]e bates [FONT=&quot]එකට [/FONT]log [FONT=&quot]වෙන්න. [/FONT]
2. Website [FONT=&quot]එකේ දකුණු පැත්තේ ඔයාට දකින්න පුළුවන් ඔයාල ගනුදෙනු කරන වෙලදපොලවල් ([/FONT]eBay, aliexpress ….. ect) [FONT=&quot]මේ අදාල එක උඩ [/FONT]click [FONT=&quot]කලාම එක [/FONT]Open [FONT=&quot]වේවි. ඒ [/FONT]Open [FONT=&quot]වෙන [/FONT]page [FONT=&quot]එකේ තියනවා [/FONT]Shop Now [FONT=&quot]කියල. ඒ වගේම අදාළ වෙළදපොලෙන් දෙන [/FONT]cash back [FONT=&quot]එකත් ඔතනම තියනවා. ඔය [/FONT]shop now [FONT=&quot]කියන [/FONT]button click [FONT=&quot]කරලා අදාල වෙළදපොලට සාමාන්‍ය විදියට [/FONT]log [FONT=&quot]වෙලා බඩු ගන්න. [/FONT]
3. [FONT=&quot]දවස් 2-3 කින් වගේ අදාල [/FONT]cashback [FONT=&quot]එක [/FONT]ebates [FONT=&quot]ගිණුමට එනවා [/FONT]
4. [FONT=&quot]මෙහෙම එකතු වෙන සල්ලි [/FONT] cheque / pay-pal [FONT=&quot]හරහා ගන්න පුළුවන්. චෙක්පත් නම් ගෙදරටම එනවා. [/FONT]
[FONT=&quot] කියන්න අමතක උනා [/FONT]ebates [FONT=&quot]එක හදල එකේ අපේ තොරතුරු ඔක්කොම දීලා ගිණුම සම්පුර්ණ කරන්න. තොරතුරු වෙන්නේ නම්, ගම, ලිපිනය වගේ දේවල් තමයි. පැහැදිලි නැති තැනක් තියේ නම් අහන්න. පුළුවන් විදියට උත්තර දේනම්. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot] [/FONT]
 

Asanka2011

Member
Feb 2, 2011
188
4
0
Kලුතර ගගබඩ
පලයන් ගෙම්බො බොරු නොකර. උබගෙ referal ලින්ක් එකෙන් ගියත් direct ගියත් 10$ හම්බවෙනවා. තොගෙ referal කෙනෙක් උනොත් බොට ලොකු ගානක් හම්බවෙනව. ඉතින් ඈත්ත කියලා referal ලාව හිගා කපන්