ebay බඩු ගන්න ගමන් සල්ලිත් හොයමු
E bates [FONT="]ගැන සිංහලෙන් [/FONT]
[FONT="] මොකද්ද මේ [/FONT]ebates [FONT="]කියන්නේ? සමහරු නම් අහල ඇති. ඒ වගේම සමහරු මේ ගැන දන්නවා වගේම මේකෙන් ප්‍රයෝජන ගන්නවත් ඇති. නොදන්නා අයගේ දැනගැනීමට මේක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්නම් [/FONT]
[FONT="] [/FONT]E bates [FONT="]කියන්නේ [/FONT]online shopping [FONT="]ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන ආයතනයක්. මේකෙන් අපිට ඇති වාසිය මොකද්ද කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඔව් ඒ ගැන තමයි කියන්න යන්නේ. දැන් ලංකාවේ බොහේ දෙනෙක් ජාත්‍යන්තර වෙළදපොළවල් වෙන [/FONT]ebay, amazon, aliexpress, tomtop, gearbest ..ect [FONT="]ඔය වගේ වෙබ් සයිට් වලින් බඩු ගන්න පුරුදු වෙලා ඉන්නවනේ.. ඉතින් ඒ බඩු ගන්න ගමන් අපිට යම් වට්ටමක් මේ [/FONT]ebasts [FONT="]කියන සයිට් එක හරහා ගන්න පුළුවන්. වට්ටමක් කිව්වට මේ සල්ලි ලැබෙන්නේ බඩු අරන් දවස් 2-3 කින් ඒ කියන්නේ [/FONT]cash back[FONT="] එකක් විදියට[/FONT]. [FONT="] මෙම නැවත ගෙවන ප්‍රමාණය සාමාන්යෙන් 5% වගේ වෙනවා [/FONT](ebay , aliexpress - 5% cash back). [FONT="]උදාහරණයක් විදියට 100$ වටිනා දෙයක් ගත්තොත් නැවත 5$ ක් ලැබෙනවා. [/FONT]
[FONT="] ඔයා දැනටමත් මෙම වෙළදපොළවල් වල බඩු ගන්න කෙනෙක් නම් පැහැදිලි නේද [/FONT]ebates [FONT="]වල වාසිය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඇත්තද? මෙහෙම කරන එකෙන් [/FONT]ebates [FONT="]එකට ඇති වැඩේ මොකද්ද කියල. මේක ඇත්ත, මේ ආයතන අතර ගිවිසුම් අනුව එයාල ලාභ උපයනවා. හරියට ලංකාවේ බැංකු වලින් දෙන [/FONT]credit , debit card [FONT="]වලින් බඩු ගද්දි වට්ටම් දෙනවා වගේ තමා.[/FONT]
[FONT="]මුලින්ම පහල ලින්ක් එකෙක්න් ගිහින් [/FONT]ebats [FONT="]එකේ [/FONT]register wenna
([FONT="]ඔය පහල තියෙනෙන් මගේ රෙපරල් ලින්ක් එක එකෙන් ඔයාල [/FONT]register [FONT="]වුනොත් 10$ [/FONT]welcome bonus [FONT="]එකක් [/FONT]ebates [FONT="]එකෙන් ඔයාලට ලැබෙනවා වගේම මටත් 5$ ලැබෙනවා[/FONT]. [FONT="]නැත්නම් කෙලින්ම [/FONT]ebates register [FONT="]වෙන්නත් පුළුවන් එහෙම උනොත් වෙල්කම් බෝනස් 10$ නම් ලැබෙන්නේ නැහැ) [/FONT]
https://www.ebates.com/r/THILIN35
[FONT="]දැන් තියන ප්‍රශ්නේ මේක කොහොමද වැඩ කරන්නේ කියල නේද? [/FONT]
[FONT="]විශේෂ දෙයක් නැහැ කරන්න තියෙනෙන් අපි බඩු ගන්න හැම වෙලාවේදීම [/FONT]ebates [FONT="]එක හරහා ගන්න එක විතරයි. කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ දැන් කොහොමද මේක හරහා බඩු ගන්නේ. මොකද්ද මේ විකාරේ කියල. එහම නැ [/FONT]
1. [FONT="]මුලින්ම [/FONT]e bates [FONT="]එකට [/FONT]log [FONT="]වෙන්න. [/FONT]
2. Website [FONT="]එකේ දකුණු පැත්තේ ඔයාට දකින්න පුළුවන් ඔයාල ගනුදෙනු කරන වෙලදපොලවල් ([/FONT]eBay, aliexpress ….. ect) [FONT="]මේ අදාල එක උඩ [/FONT]click [FONT="]කලාම එක [/FONT]Open [FONT="]වේවි. ඒ [/FONT]Open [FONT="]වෙන [/FONT]page [FONT="]එකේ තියනවා [/FONT]Shop Now [FONT="]කියල. ඒ වගේම අදාළ වෙළදපොලෙන් දෙන [/FONT]cash back [FONT="]එකත් ඔතනම තියනවා. ඔය [/FONT]shop now [FONT="]කියන [/FONT]button click [FONT="]කරලා අදාල වෙළදපොලට සාමාන්‍ය විදියට [/FONT]log [FONT="]වෙලා බඩු ගන්න. [/FONT]
3. [FONT="]දවස් 2-3 කින් වගේ අදාල [/FONT]cashback [FONT="]එක [/FONT]ebates [FONT="]ගිණුමට එනවා [/FONT]
4. [FONT="]මෙහෙම එකතු වෙන සල්ලි [/FONT] cheque / pay-pal [FONT="]හරහා ගන්න පුළුවන්. චෙක්පත් නම් ගෙදරටම එනවා. [/FONT]
[FONT="] කියන්න අමතක උනා [/FONT]ebates [FONT="]එක හදල එකේ අපේ තොරතුරු ඔක්කොම දීලා ගිණුම සම්පුර්ණ කරන්න. තොරතුරු වෙන්නේ නම්, ගම, ලිපිනය වගේ දේවල් තමයි. පැහැදිලි නැති තැනක් තියේ නම් අහන්න. පුළුවන් විදියට උත්තර දේනම්. [/FONT]
[FONT="] [/FONT]