huawei E8259Ws-2 webcube WiFi hotspot DC-Hspa 900/2100 42M
WiFi hotspot එකක් මචන්..
පැටියා;18700889 said:huawei E8259Ws-2
Wifi hotspot එකක්![]()
හාඩ් එකක් ගන්න එකතු කරපුවගෙන් පෆියුම් එකක් ගත්තේ.

ආහ්.. මටත් හැබැයි එකම පර්ෆියුම් එක පාවිච්චි කරන්න බෑ.. සමහරු ඉන්නවා එක වර්ගයයි පාවිච්චි කරන්නෙ.. මලාට මාරු කරන්නෙ නම් නැහැ..
mama meka gaththa e bay eken. sathi 2n awa. 3200 k una. quality hodai
![]()
මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පිංතූර සයිට් එකකින් ගත්තෙ..
1. LG KU990 mobile (2010) - 130$
2. WD 2TB my passport Ultra (2014) - 120$ (via kapruka coz US only shipping)
3. HTC one M8 (2014) - 570$ (not for me :/ )
danata nam custom ekata maatu wela naaPhone gennanakota TRC eken aulak nadda ???


mama meka gaththa e bay eken. sathi 2n awa. 3200 k una. quality hodai
![]()
මම මේක ගත්තේ ජනවාරි මාසේ බන් .දැන් මම ගත්ත listing එක ඉවර වෙලා. මම මේ ජාතියේ එකක් ගන්න පුලුවන් වෙන ලින්ක් එකක් දාන්නෙ මචන්ලා..link eka dapan macho



