Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ado tv ekak genna ganna wdiyak kiyapanko. kapruka ba ganawa

    උන් මොකෝ බෑ කිව්වේ , උබ කොහෙන්ද ගේන්න හදන්නේ, everything from america කියල
    එකක් තියනවා උනුත් ගෙනල්ල දෙනවා ටිකක් බලපන්
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලැප් එහෙම කස්ටම් එකෙන් තියාගන්නේ නැද්ද මචන්

    ලැප කුරියර් එකේ ගෙන්න ගනින්, එතකොට උන් ගෙඩරට ගේන්නඩ නැත්තන් ඇවිත් ගන්නවඩ කියල අහනව. Tracking number eken ubata check kara ganna puluwan
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Yroo කියන්නෙ Online Shopping Site එකක් හරියට ebay වගේ මේ site එකෙන් ගොඩක් ලේසියෙන්ම වගෙම ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් ඒ වගෙම sure අනිව ලු ලු ලු

    හරි කොහොමද මේකෙන් සල්ලි හොයන්නෙ ගේමක් ඇත්තෙම නෑ කරන්න තියෙන්නෙ මේ link එකෙන් ගිහින් join වෙලා එයාල දෙන link share කරන එක තමයි නිකමට facebook එකේ ඉන්න ගමන් දවසකට 8$ හෝ ඉටත් වැඩියෙන් හොයන්න පුලුවන් ලු ලු

    https://yroo.com/en/s/social_invite_m/1978399
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    පලයන් පකෝ යන්න
    තෝ කියනකම් හිටියේ මම සල්ලි ගෙවන්න
    මේ මට එහෙම වෙච්ච පලවෙනි එක..මම සෙල්ලර්ට කිව්වා refund කරාට පස්සේ බඩු ආවා කියලා.ඌ මට paypal එකෙන් pay කරන්න වව්චර් එකක් එව්වා මම pay කරා එච්චරයි.
    මට එහෙම කරන්න කියාදුන්නෙත් කිරියේ ඉන්න මචං කියන කෙනා.
    free shipping මගුලක් නෙවෙයි යකොව් 2.5$ තිබ්බා charge එක.
    උබ කැරියා දැනගෙන කතා කරපන් පොන්න හුත්තා ..

    අඩෝ හුත්තෝ තෝ ගෙවෙනවා කියල තිබ්බ එක නොදැක ඉස්සෙල්ලම comment කරේ පකෝ.බලපිය ඊළගට තෝ ගෙවනවා කියල තිබ්බ එකට මම දාපු comment එක .තොට මොකද හුත්තෝ ඔච්චර තද වෙන්නේ. තොගේ බාසාවෙන්ම උත්තර දුන්න.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ හුත්තෝ තෝ ගෙවෙනවා කියල තිබ්බ එක නොදැක ඉස්සෙල්ලම comment කරේ පකෝ.බලපිය ඊළගට තෝ ගෙවනවා කියල තිබ්බ එකට මම දාපු comment එක .තොට මොකද හුත්තෝ ඔච්චර තද වෙන්නේ. තොගේ බාසාවෙන්ම උත්තර දුන්න.
    මමත් පස්සේ දැක්කේ හුත්තෝ ඒක,,,
    තදවෙන්නේ නැද්ද යකොව් තෝ මෙලෝ දෙයක් දන්නේ නැතුව
    බොරුවට චෝදනා කරනකොට ...
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මමත් පස්සේ දැක්කේ හුත්තෝ ඒක,,,
    තදවෙන්නේ නැද්ද යකොව් තෝ මෙලෝ දෙයක් දන්නේ නැතුව
    බොරුවට චෝදනා කරනකොට ...

    hari do occhara le pucha nogena idapan poya davase.modaya vage ke nogaha:rofl::rofl::rofl: tho danavane lankave ona tharam innavane hoda game karayo.
     
    Last edited:
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    $(KGrHqN,!mEE9Q7YYyJ,BPYMP6kyVg~~60_35.JPG
    :)$330+tax
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1. Crossfire කරන්න එක පාර 7990 කාඩ් දෙකක් ගේනවා (Crossfire කරලාම තිබුණු දෙකක්, Same Seller).. ගිය අවුරුද්දේ.. මගේ මැෂින් එකට ලන්කරන්නවත් බෑ.. පට්ට දිගයි කාඩ් එක..
    පහුවදාම යාලුවෙක් ගත්තා කාඩ් දෙකම උගේ මැෂින් එකට.. තාම කිසිම අවුලක් නැතුව වැඩ..

    KitGuru-ASUS-Radeon-HD-7990-graphics-card-with-box.jpg


    2. මම දැන් පාවිච්චි කරන Desktop එක.. ebay තිබුනේ.. seller UK එකෙක්... ශිප් කරන්න ගියොත් බර ගානක් යන නිසා UK ඉන්න යාලුවෙක්ට කියල Local Pickup කරෙව්වා.. සති දෙකකට පස්සේ උගේ තාත්තා ලංකාවට එනකොට ගෙනත් දුන්න..

    cooler-master_storm-enforcer_finished.jpg
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    දැන්නම් බඩු ගෙන්නන එක පාඩුයි බන් යහපාලනෙන් රුපියලට අරියනේ :D
     

    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    Mchn atta kiyapan uba namal rajapaksha neda bn :rofl:
    Yako Rs.16,000 ta headset
    Rs.12,000 ta perfume
    Amma gahai kiwwalu bat eken :D
    habai eketh podi lal ekak tiyenawa ne

    මෙතන හුගක් වුන්, ෂෝ එකට ලොකු ලොකු කෑලි දාලා. ටෝක් කලාට :frown: උන් තාම ඊබේ තියා, පේපෑල් එකවුන්ට එකක් නැති වුන් වෙන්ට පුල්වන්.. :oo: