Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹලා විස්වාස කරනවා නම් විස්වාස කරපල්ලා. මම ගෙන්නලා තියන වටිනාම බාණ්ඩෙ පොතක්. $230ක් වුනා.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    සල්ලි වලින් නම් එච්චර වටින්නේ නැති වෙයි... එත් ලංකාවේ විකුනන්න තියන ඒවාට වඩා දහස් ගුණයක් වටිනවා...


    mega2560r1s.jpg


    L298N-Dual-H-Bridge-DC-Stepper-Motor.png_220x220.png
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    HP Pavilion Dv6T-7000(DV6TQE) i7 Quad 8Gb 1Tb

    $ 1499.98 giya.... 3 days weddi awa FedEx shipping line...

    Meka 2012 / 08 /20 gatta ekak langakadi newei....
     
    Last edited: