ebay වැඩ්ඩො එන්න අවුලක්
මචන් ebay එකෙන් order කරන item එක 100% Genuine කියල දැනගන්නෙ කොහොමද? සාමන්යෙන් Phone Accessories එහෙම. මට Galaxy S6 එකට එන Original Data Cable එකකුයි. Original Handfree එකකුයි ගන්න ඔනා.
ඔරිගිනල් කියල අඩු ගානටත් තියෙනව OEM කියල.
මන් Data Cable එකක් ගෙනාව වැඩ කරේ නැ.

මෙහෙම Brand එක Samsung කියල දාන්නෙ Original එකේද?
දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න මේ වගේ එව original company ද හොයා ගන්නෙ කොහොමද කියලා.