hama baduwakatama tax gahai... eka pattakin hoda wadak..
oka api wage post eke watch ekak sun glass ekak wallet ekak gennana ayata adala naha..baya wenna epa..
කොහොමද හොද වෙන්නෙ?
උබට guarantee කරන්න පුලුවන්ද?
මෙහෙන් රුපියල් 1,000ට ගන්න තියෙන දේවල් Ebay එකෙන් රුපියල් 100ට ගෙන්නගත්තා. එකත් නැති කරාට ඔයාට ගොඩාක් පින් බදු දෙයියෝ.. ඔයාගේ අම්මා නිවන් දකීවා...


Dan oya ubala puka iragena gennanne lankawe nathi baduda?කොහොමද හොද වෙන්නෙ?


Dan oya ubala puka iragena gennanne lankawe nathi baduda?![]()



ඔක්කොම පිටි පස්සේ ඉන්නේ රවියා තමයි..ආයේ ඉතින් ආණ්ඩු වෙනස් උනත් කවදාවත් මේවා වෙනස් වෙන්නේ නැ.දැන් ඉතින් දිගටම බදු ගෙවන්න වෙනවා.හරි විදිහට ගානක් ෆික්ස් කරලා කරනවම් හොදයි.එත් ඉතින් කට්ට එහෙම කන්න වෙනවා හොදට දැන් හැම එකටම ටැක්ස් ගහනවා බං. ඉස්සර USPS priority mail express international වලින් ආපු බඩු ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව (20-40kgs) බොක්ස්. දැන් එන්නේ නැහැ මං ඇහුවා ඇයි කියලා දැන් ඔක්කොම නතර කරන්න කියලාලු තියෙනේ . ස්කෑන්ස් ගෙනැල්ල..ලබන අවුරුද්දේ තව ගේනවා කියලා කිවාඔක්කොම පිටි පස්සේ ඉන්නේ රවියා තමයි..ආයේ ඉතින් ආණ්ඩු වෙනස් උනත් කවදාවත් මේවා වෙනස් වෙන්නේ නැ.දැන් ඉතින් දිගටම බදු ගෙවන්න වෙනවා.හරි විදිහට ගානක් ෆික්ස් කරලා කරනවම් හොදයි.එත් ඉතින් කට්ට එහෙම කන්න වෙනවා හොදට
දැන් හැම එකටම ටැක්ස් ගහනවා බං. ඉස්සර USPS priority mail express international වලින් ආපු බඩු ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව (20-40kgs) බොක්ස්. දැන් එන්නේ නැහැ මං ඇහුවා ඇයි කියලා දැන් ඔක්කොම නතර කරන්න කියලාලු තියෙනේ . ස්කෑන්ස් ගෙනැල්ල..ලබන අවුරුද්දේ තව ගේනවා කියලා කිවාඔක්කොම පිටි පස්සේ ඉන්නේ රවියා තමයි..ආයේ ඉතින් ආණ්ඩු වෙනස් උනත් කවදාවත් මේවා වෙනස් වෙන්නේ නැ.දැන් ඉතින් දිගටම බදු ගෙවන්න වෙනවා.හරි විදිහට ගානක් ෆික්ස් කරලා කරනවම් හොදයි.එත් ඉතින් කට්ට එහෙම කන්න වෙනවා හොදට
yako shipping cost ekama 30$ k withara wenawa. dollar ekath puk wenna nagala.
සිරාවට?
බය කරන්න එපා බන්
yako shipping cost ekama 30$ k withara wenawa. dollar ekath puk wenna nagala.
amaruwen shipping costuth gewagena lankawata genna gatttama tawath kelawenawa.
lankawe hadanne nati, academic wada walata ona dewal wage tax free karanna one.
munge kisi plan ekak natuwa hama ekatama tax gahanawa.![]()
මගේ shipping කෝස්ට් එක $280/270 හැමවෙලම වගේ