Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම නමි Ebay/Amazon/Aliexpress/ Geekbuying/ මෙකී නොකී සයිට් වලින් බඩු ගෙන්නන්නෙම නැහැ.:no:
    ලංකාවෙන් ගන්නවා.නැත්තමි රට ගිය කෙනෙක් ලවිවා එනකොට හෝ බඩු ගෙන්න ග
    න්නවා.:yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙහෙන් රුපියල් 1,000ට ගන්න තියෙන දේවල් Ebay එකෙන් රුපියල් 100ට ගෙන්නගත්තා. එකත් නැති කරාට ඔයාට ගොඩාක් පින් බදු දෙයියෝ.. ඔයාගේ අම්මා නිවන් දකීවා...

    :rofl::baffled:
     
    Mozilla

    Well-known member
  • දැන් හැම එකටම ටැක්ස් ගහනවා බං. ඉස්සර USPS priority mail express international වලින් ආපු බඩු ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව (20-40kgs) බොක්ස්. දැන් එන්නේ නැහැ මං ඇහුවා ඇයි කියලා දැන් ඔක්කොම නතර කරන්න කියලාලු තියෙනේ . ස්කෑන්ස් ගෙනැල්ල..ලබන අවුරුද්දේ තව ගේනවා කියලා කිවා :( ඔක්කොම පිටි පස්සේ ඉන්නේ රවියා තමයි..ආයේ ඉතින් ආණ්ඩු වෙනස් උනත් කවදාවත් මේවා වෙනස් වෙන්නේ නැ.දැන් ඉතින් දිගටම බදු ගෙවන්න වෙනවා.හරි විදිහට ගානක් ෆික්ස් කරලා කරනවම් හොදයි.එත් ඉතින් කට්ට එහෙම කන්න වෙනවා හොදට
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    xQo2A.jpg

    Meka giya mase order kare heta last date bun thama awe ne :(
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් හැම එකටම ටැක්ස් ගහනවා බං. ඉස්සර USPS priority mail express international වලින් ආපු බඩු ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව (20-40kgs) බොක්ස්. දැන් එන්නේ නැහැ මං ඇහුවා ඇයි කියලා දැන් ඔක්කොම නතර කරන්න කියලාලු තියෙනේ . ස්කෑන්ස් ගෙනැල්ල..ලබන අවුරුද්දේ තව ගේනවා කියලා කිවා :( ඔක්කොම පිටි පස්සේ ඉන්නේ රවියා තමයි..ආයේ ඉතින් ආණ්ඩු වෙනස් උනත් කවදාවත් මේවා වෙනස් වෙන්නේ නැ.දැන් ඉතින් දිගටම බදු ගෙවන්න වෙනවා.හරි විදිහට ගානක් ෆික්ස් කරලා කරනවම් හොදයි.එත් ඉතින් කට්ට එහෙම කන්න වෙනවා හොදට
    සිරාවට?
    බය කරන්න එපා බන්​
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ebay eken badu gena godak un genne business ekata nemey.
    tama tamange hobby walata electronic badu gena un, taman ma phone ekak, electronic kaallak repair kara ganna un and etc.

    ay yako ewata badu gahanne. koti ganan regu wata wancha karala badu geena un inna rate, api wage ewunta badu gahuwama harida?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් හැම එකටම ටැක්ස් ගහනවා බං. ඉස්සර USPS priority mail express international වලින් ආපු බඩු ගෙදරටම ආවා කිසි අවුලක් නැතුව (20-40kgs) බොක්ස්. දැන් එන්නේ නැහැ මං ඇහුවා ඇයි කියලා දැන් ඔක්කොම නතර කරන්න කියලාලු තියෙනේ . ස්කෑන්ස් ගෙනැල්ල..ලබන අවුරුද්දේ තව ගේනවා කියලා කිවා :( ඔක්කොම පිටි පස්සේ ඉන්නේ රවියා තමයි..ආයේ ඉතින් ආණ්ඩු වෙනස් උනත් කවදාවත් මේවා වෙනස් වෙන්නේ නැ.දැන් ඉතින් දිගටම බදු ගෙවන්න වෙනවා.හරි විදිහට ගානක් ෆික්ස් කරලා කරනවම් හොදයි.එත් ඉතින් කට්ට එහෙම කන්න වෙනවා හොදට

    :shocked: yako shipping cost ekama 30$ k withara wenawa. dollar ekath puk wenna nagala.
    amaruwen shipping costuth gewagena lankawata genna gatttama tawath kelawenawa.

    lankawe hadanne nati, academic wada walata ona dewal wage tax free karanna one.

    munge kisi plan ekak natuwa hama ekatama tax gahanawa. :(
     
    Mozilla

    Well-known member
  • සිරාවට?
    බය කරන්න එපා බන්​

    capture368.jpg

    :shocked: yako shipping cost ekama 30$ k withara wenawa. dollar ekath puk wenna nagala.
    amaruwen shipping costuth gewagena lankawata genna gatttama tawath kelawenawa.

    lankawe hadanne nati, academic wada walata ona dewal wage tax free karanna one.

    munge kisi plan ekak natuwa hama ekatama tax gahanawa. :(

    කරන්න දෙයක් නැ මචං දැන්.. ඕකෙන් වෙන්නේ බඩු ගෙන එක අඩු වෙනවා ඉතින් :( මගේ shipping කෝස්ට් එක $280/270 හැමවෙලම වගේ
     
    Last edited: