EBay හෙල්ප් එකක් දීපල්ලා
මචං, මට මෙහෙම සිද්දියක් උනාමයි. මම ඊ බේ එකෙන් LED Multimedia Projector එකක් ඕඩර් කලා. ඒක ජනවාරි 6 Ship කරල තිබුන. ඒත් තවම ආවෙ නෑ. මම case එකක් open කලා. සෙලර් කියනවා china post airmail වලින් බඩු ලංකාවට දීලලු තියෙන්නේ. තව ටිකක් බලන්නලු. නැත්නම් reship or refund කරන්නම් ලු.
දැන් මට තියෙන ප්රශ්නේ මේක
1 මේක ලංකාවට ආව නම් ඒක රේගුවේ කොච්චර කාලයක් රැඳිල තියෙනවද?
2 මේක ලංකාවට ආව නම් ඒක තැපෑලෙදි නැති වෙන්න පුළුවන්ද?
3 reship කළොත්, ඒකටත් මෙහෙම වෙයි ද? එහෙම උනොත් මොකද කරන්නේ?
4 refund කරද්දී ගෙවපු සල්ලි ඔක්කොම නැවත ලැබෙනවද? මට Sri Lanka PaPal එකක් තියෙන නිසා refundගන්න පුළුවන් ද?

sellerta katha karanna dawas 3k denawa.so dawas 3n passe kohomath refund hambenawa.matath thiyenne sri lanka paypal ekak sampath webcard ekak link karapu.mage refund ekak pereeda aawa.thama card ekatanam watila ne salli.dawas keepayak yanawa kiyalai elakiri yaluwo kiwwe