EBay හෙල්ප් එකක් දීපල්ලා

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    EBay හෙල්ප් එකක් දීපල්ලා

    මචං, මට මෙහෙම සිද්දියක් උනාමයි. මම ඊ බේ එකෙන් LED Multimedia Projector එකක් ඕඩර් කලා. ඒක ජනවාරි 6 Ship කරල තිබුන. ඒත් තවම ආවෙ නෑ. මම case එකක් open කලා. සෙලර් කියනවා china post airmail වලින් බඩු ලංකාවට දීලලු තියෙන්නේ. තව ටිකක් බලන්නලු. නැත්නම් reship or refund කරන්නම් ලු.

    දැන් මට තියෙන ප්‍රශ්නේ මේක
    1 මේක ලංකාවට ආව නම් ඒක රේගුවේ කොච්චර කාලයක් රැඳිල තියෙනවද?
    2 මේක ලංකාවට ආව නම් ඒක තැපෑලෙදි නැති වෙන්න පුළුවන්ද?
    3 reship කළොත්, ඒකටත් මෙහෙම වෙයි ද? එහෙම උනොත් මොකද කරන්නේ?
    4 refund කරද්දී ගෙවපු සල්ලි ඔක්කොම නැවත ලැබෙනවද? මට Sri Lanka PaPal එකක් තියෙන නිසා refundගන්න පුළුවන් ද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho estimated deliver date ekatath passe refund ganna puluwan :) sellerta katha karanna dawas 3k denawa.so dawas 3n passe kohomath refund hambenawa.matath thiyenne sri lanka paypal ekak sampath webcard ekak link karapu.mage refund ekak pereeda aawa.thama card ekatanam watila ne salli.dawas keepayak yanawa kiyalai elakiri yaluwo kiwwe
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    macho estimated deliver date ekatath passe refund ganna puluwan :) sellerta katha karanna dawas 3k denawa.so dawas 3n passe kohomath refund hambenawa.matath thiyenne sri lanka paypal ekak sampath webcard ekak link karapu.mage refund ekak pereeda aawa.thama card ekatanam watila ne salli.dawas keepayak yanawa kiyalai elakiri yaluwo kiwwe

    තෑන්ක්ස් මචං. මම කේස් එක ඕපන් කරල දැන් දවස් 11 යි.අදත් බලල රිෆන්ඩ් කරන්න කිවුවනම් හරි නේද.
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තෑන්ක්ස් මචං. මම කේස් එක ඕපන් කරල දැන් දවස් 11 යි.අදත් බලල රිෆන්ඩ් කරන්න කිවුවනම් හරි නේද.
    yes macho:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් මටත් ඔහොම දෙවල් වෙලා තියෙනවා.චින උන් නම් ශුවර් කරන්න එපා.
    දැන් ඉබෙ බයර් ප්‍රොටෙක්ශන් තියෙන්නෙ, දවස් 30ක් විතරයි, එ හින්දා දවස් 30ට කලින් කෙස් එකක් දාන්නත් ඔනෙ. reship කරන්න එපා කියල සල්ලි රිෆන් කර ගන්න. රිශිප් කරනවා කිවාට උන් එවන්නෙ නැ,
    චයිනා පොස්ට් තමයි ලොකෙම තියෙන චටර් ම පොස්ට් එක.
     
    • Like
    Reactions: chanakamanjula

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    machan refund karata passe item eka awoth aniwa seller ta msg ekak dala salli uge paypal ekata dapan.sellers la kohomath badu ewanawa ban.mehe inna horu tika thamai badu ussannei, parakku karannei