අනේ මචං මට මේකට face කරන්න තේරෙන්නෙ නෑ.. ebay එකෙන් 9 වෙනිදා ඕඩරයක් ඇවිත් තිබුනා. මම ඒක AliExpress එකෙන් ඕඩර් කරලා ship කරලත් ඉවරයි.. ඒත් buyer දැන් මැසේජ් එකක් දාලා ඒක return කරන්න කියලා.
February 28th is far too long to be delivered
මෙහෙම දාලා තිබුනෙ. අලි එකෙන් මට මේකට refund දෙයිද මචං. කොහොමද උන්ට මැසේජ් එක දාන්න ඕනෙ.මට මෙහෙම එකක් උනාමයි බන්.. අනේ දන්න එකෙක් ඉක්මනට උත්තරයක් දෙන්න මචෝ.