ebay,aliexpress දන්නා අයගෙන් උදවු ,

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ebay,aliexpress දන්නා අයගෙන් උදවු ,

    මේක ගන්ට කියලා බලන්නේ .
    https://www.aliexpress.com/item/Len...3bb6c2a&transAbTest=ae803_1&priceBeautifyAB=0

    https://www.ebay.com/itm/Lenovo-Ori...161204?hash=item3b108411b4:g:N~8AAOSwScJbHIRU

    ඇයි මේ දෙකේ price මෙචර වෙනස් ,
    ali එකේ එක use එක්කද ,බ්‍රෑන්ඩ් new එකක් තාම ඕනි ,

    මේ ගැන කිසිවක් නොදනමි .
    උදවු කරන්ට යාලුවනේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rofl: Ali එකේ feedback කියවල බලහන් පොඩ්ඩක්, උන් එවන්නේ HX03F වෙනුවට HX03W ලු නෙහ් :rofl: ඒකයි price එක අඩු මචං :rolleyes: (අන්දන සීන් එකක් තියෙන්නේ)

    Color: Black Logistics: ePacket
    Do not send the bracelet hx03w instead of hx03f do not order
    29 Jul 2018 22:32

    ebay එකේ HX03W එක$23.99 ගණන් තමයි බලහං :yes: (ඉදිකට්ටක් ගෙන්නුවත් හොදට feedback කියවල ගෙන්නපන් මචං :yes: )

    https://www.ebay.com/itm/Lenovo-Car...hash=item3b14b967f7:m:msYGHXt1sVXXhfTi_D8ZJuw
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Discount1ka nisa bn...

    ade ahema seen 1kda,matath ahema karayida.

    https://www.ebay.com/itm/Lenovo-Car...hash=item3b14b967f7:m:msYGHXt1sVXXhfTi_D8ZJuw

    thanks
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Ebay seller aluth kenek thawa 1 sell 1i da koheda karala tyenne fake sellersla innawa. Alie eken ganna price compare karala
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය දෙකෙන් මොන එකකින් ගත්තත් product description එක බලන්න....හොදට....review කියවන්න....

    අලි එකේ නම් product එකේ review බලන්න පුළුවන් නිසා නියමයි....

    මමනම් අලි එකෙන් ගන්නේ ගොඩක් බඩු...