ebay,alliexpress,amazon

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    eBay

    alliexpress

    amazon

    මේවයින් බඩු ගන්නකොට credit card පාවිච්චි කරාට අවුලක් නැද්ද ? paypal තමා කලින් පාවිච්චි කරේ ඒත් paypal එකටත් annual ගානක් ගෙවන එක බොරු වැඩක් නේ credit card එකෙන් ගෙවන එකත් secure නම් credit card ඒකට කොහොමත් annual ගෙවනවානේ.

    දන්නා කෙනෙක් පිළිතුරක් දානවද ?

     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    CC ekak nm na .... DC eken thama mm nm pay karanne ali ekata nm...thama awlk wela na....khmth e acc ekata salli danneth mnw hri order karanna ona unama witharak nisa bayak na :lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    eBay

    alliexpress

    amazon

    මේවයින් බඩු ගන්නකොට credit card පාවිච්චි කරාට අවුලක් නැද්ද ? paypal තමා කලින් පාවිච්චි කරේ ඒත් paypal එකටත් annual ගානක් ගෙවන එක බොරු වැඩක් නේ credit card එකෙන් ගෙවන එකත් secure නම් credit card ඒකට කොහොමත් annual ගෙවනවානේ.

    දන්නා කෙනෙක් පිළිතුරක් දානවද ?


    paypal -> no annual fee
    ebay -> use paypal. don't use CC
    aliexpress -> They do not have paypal. using CC is ok. you don't pay direct to the seller using your CC. it's gone through aliexpress. Anyway don't save your CC information.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    paypal walata anuwal ganak naha ban

    credit nam online use karanna epa ban salli aduwen dala thinawa debit card ekak use karapan mokak hari wela salli issuwoth mokek hari wagakima hulangata thinne