Ebay and Paypal උදව්වක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    මට Ebay Sell කරන්න පුලුවන්ද ලංකාවෙ Ebay and Paypal Account වලින්?
    මුදල් ගන්න එකනම් අපේ රටට නැති නිසා Australia වල ඉන්න කෙනෙක්ගෙ Paypal එකට, ලැබෙන මුදල් යන විදියට හදාගන්ඩ පුලුවන්ද?
     
    • Like
    Reactions: P o o L