

ඔන්න බලපං අලි පුකෙන් හිටියාම වෙන දේ.. උඹගෙ ඔය අලුගුත්තේරුකම නිසා හෙල්ප් එකක් ඉල්ලුවත් මොකෙක්වත් උදව් කරන්නෑ..
අද ඉඳන්වත් වෙනස් වෙයන්.. මීට කලිනුත් මං උඹට කියලා ඇති.. උඹ හැදෙන මිනිහෙක් නෙමෙයි..
hmmm


ඕකට කියල වැඩක් නෑ බං.. ඕකා හැදෙන එකෙක් නෙමෙයි.. මණ්ඩලේ කචල් එකක් තියෙනවා.. උඹ බලපං ඕකා වෙන එකෙක්ගෙ ත්රේඩ් එකකටවත් කොමෙන්ට් කරනවද කියලා.. අඩුම තරමෙ උගේ ත්රේඩ් එකකටවත් රිප්ලයි කරන උන්ට තෑන්ක්ස් කරල පුරුද්දක් නෑ.. බම්ප් කරනවා විතරයි.. ඒකත් කවුරු හරි එකෙක් පු# ඇරියා වගේ mmm ගානවා..
මම නම් ඔය වගේ උන්ට උදව් කරන්න පුළුවන් උනත් උදව් කරන්නෑ..





ow ow ban dasa kariya oka .Mama hama ekagema thread balanawa mu amuthu line![]()


ඔව් බං.. මූ මේකෙ අමුතුම ලයින් එකකින් ඉන්නෙ.. හැබැයි මූව කවුරුවත් ගණන් ගන්නෙත් නෑ..
අනික මූ දාන හැම ත්රේඩ් එකක්ම රීපෝස්ට්..

kawda ban muta Awards dunna bath kana haraka![]()

kawda ban muta Awards dunna bath kana haraka![]()
