Ebay badu Post eken ussanawada?

thilina5312

Well-known member
  • Jun 17, 2015
    926
    209
    83
    Working Now Doha, Qatar.
    ඕකට කියල වැඩක් නෑ බං.. ඕකා හැදෙන එකෙක් නෙමෙයි.. මණ්ඩලේ කචල් එකක් තියෙනවා.. උඹ බලපං ඕකා වෙන එකෙක්ගෙ ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් කරනවද කියලා.. අඩුම තරමෙ උගේ ත්‍රේඩ් එකකටවත් රිප්ලයි කරන උන්ට තෑන්ක්ස් කරල පුරුද්දක් නෑ.. බම්ප් කරනවා විතරයි.. ඒකත් කවුරු හරි එකෙක් පු# ඇරියා වගේ mmm ගානවා..:lol:

    මම නම් ඔය වගේ උන්ට උදව් කරන්න පුළුවන් උනත් උදව් කරන්නෑ.. :no:

    :baffled::rofl::confused::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඕකා ඉස්සර දාපු ත්‍රේඩ් ටිකක් හොඳයි.. ඔය සම්මානෙන් පස්සෙ තමා මූ ඉදිමුනේ.. ඒ උනාට ඔයිට වඩා හොඳ උන් හිටියා.. අපේ රටේ කවද්ද පිදිය යුත්තන් පිදුවෙ.. ඕවා සාමාන්‍ය දේවල් අපේ රටේ..:rofl:

    :rofl:
    ekekgen help ekak na:(
    muta aniwa mehema karanna na :yes: mugen rep ekak labiccha ekek wath innawa danne na ne?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මොකක්ද කියන්න දන්නේ නැහැ බන්
    මොකක් හරි ලොකු අවුලක් තියනවා
    මගේත් ebay,,aliex බඩු ගොඩක් එන්න තියනවා ...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,797
    28,165
    113
    ආ...ආ....හ්ම්ම්ම්...
    ස්...හ්ම්ම්ම් ආ.. ආ...ස්...
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    12105813_842737475825089_8405560752476050188_n.png