ebay checkout error HELP HELP HELP

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා මන් මේ කැම් එකට ලෙන්ස් කැප් එකක් ගන්න යද්දි මෙන්න මේ මගුලක් එනවනේ මේකට මොකද්ද බන් කරන්නේ,,

    WOsX0Rs.jpg






    • හෙල්ප් ප්ලීස් බඩීස්
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    card eke salli nati unama ban oya error eka enne ...:yes:
    order eka place karanna salli tikak hari madi athi ... 1$ = 136 wage balanna ona ...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    card eke salli nati unama ban oya error eka enne ...:yes:
    order eka place karanna salli tikak hari madi athi ... LKR131 (1$) = 136 wage balanna ona ...


    ehema wenne khmada ban,,man card eka haduwe dawas 2,3 kalin and 2500 danawane first and 500 un kapa gannawane,,
    machan anit seen eka man hama item ekama add to your cart karanne ewa nikan bookmark wenawa wagene ban,,eka awlk da danne nane

    anika ban man tama buy kare 1000 wage badu witaray bole
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    yeah man, i received my card before 2,3 days and i started shopping and all together everything i bought costs around 1000 :/
    and the 2500 in card and 500 they get for provinding the service and 2000 left :/:frown::frown::frown::frown:


    which card? sampath web, HNB or commercial
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ehema wenne khmada ban,,man card eka haduwe dawas 2,3 kalin and 2500 danawane first and 500 un kapa gannawane,,
    machan anit seen eka man hama item ekama add to your cart karanne ewa nikan bookmark wenawa wagene ban,,eka awlk da danne nane

    anika ban man tama buy kare 1000 wage badu witaray bole

    cart ekata add karata ehema wenne na ... umba oka verify karada? ....(verification number eka card eka pp add karala 2 days walin wage bank eken ahaganna ona) .
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,044
    113
    invoke db "Injected Memory"

    අඩො LKS උඹේ windows 8.1 ද බං? Start menu එක ලොකුයි ද ? ලොල්. . .


    එක්කො සල්ලි මදි, නැත්නම් කාර්ඩ් එකේ ප්‍රශ්නයක්, සත පනහෙ Item එකක් Order කරලා බලපං, Card එක / paypal එක වරිෆයි කරලා නේද තියෙන්නෙ පුටේ, ,,,

    අනිත් එක උබ කීයක එකක් ද ගන්න යන්නෙ. .. කාර්ඩ් එකෙන් ගෙවන්න පුලුවන් ගාකක්ද ?

    මේ ගමේ අනාත කුකුලො කැමරා අරන් අපිට නිදාගන්න දෙන්නෙත් නැ, යක්කු ගස් නගින වෙලාවට Thread දානවා මල කෝලං ප්‍රශ්න අහලා, , :D