අඩො LKS උඹේ windows 8.1 ද බං? Start menu එක ලොකුයි ද ? ලොල්. . .
එක්කො සල්ලි මදි, නැත්නම් කාර්ඩ් එකේ ප්‍රශ්නයක්, සත පනහෙ Item එකක් Order කරලා බලපං, Card එක / paypal එක වරිෆයි කරලා නේද තියෙන්නෙ පුටේ, ,,,
අනිත් එක උබ කීයක එකක් ද ගන්න යන්නෙ. .. කාර්ඩ් එකෙන් ගෙවන්න පුලුවන් ගාකක්ද ?
මේ ගමේ අනාත කුකුලො කැමරා අරන් අපිට නිදාගන්න දෙන්නෙත් නැ, යක්කු ගස් නගින වෙලාවට Thread දානවා මල කෝලං ප්‍රශ්න අහලා, ,









