Street Fighter

Well-known member
  • 791798.jpg



    මචන් Ebay එකේ අපිට මොනවා හරි විකුනන්න ඕන්නම් විකුනන්නෙ කොහොමද?
    දන්න අය ඉන්නවනම් කියන්නකො...අපි වෙනම Paypal account එකක් හදා ගන්න ඕනද?link එකක් හරි දාන්න...........
    පොඩි හෙල්ප් එකක් දෙන්නකො.............



    Bump එකක් වත් දන්න අඩුම තරමේ
     
    • Like
    Reactions: Tharixxx

    madura.jb

    Member
    Oct 29, 2008
    351
    28
    0
    Rambukkana
    man danna widiyatanam ow one money receive karanna puluwan paypal ekak or MB ekak.eth godak aya use karanne paypal hinda eka thama hoda.but lankawe paypal walata money receive karanna be