DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මේ දවස් වල උබලා eBay, Amazon වලින් ගෙන්න බඩු කලට වෙලාවට එනවද...?
    මේ දවස් ටිකේම මම eBay එකෙන් ගත්ත බඩු ආවේ හුගක් පරක්කු වෙලා. සමහර ඒවා එන්නෙත් නැ. උබලට මෙහෙම අවුලක් තියනවද...?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D
    හැම අවුරුද්දෙම දෙසැම්බර් වල ඕක වෙනවා බන්
    festival season එක එකක් අනික bad weather
    බයවෙන්න එපා එයි ..මම සතියකට කලින් ali ex එකේ දාපු එකක් අද උදේ ආවා
    මටත් පුදුමයි ..මේ මාසේ මුල දාපුවා නම් ගොඩාක් පරක්කුවෙලයි ආවේ
    එකක් ආවේම නැහැ .
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    :D
    හැම අවුරුද්දෙම දෙසැම්බර් වල ඕක වෙනවා බන්
    festival season එක එකක් අනික bad weather
    බයවෙන්න එපා එයි ..මම සතියකට කලින් ali ex එකේ දාපු එකක් අද උදේ ආවා
    මටත් පුදුමයි ..මේ මාසේ මුල දාපුවා නම් ගොඩාක් පරක්කුවෙලයි ආවේ
    එකක් ආවේම නැහැ .
    Monaada tho order kare Ali eken?
     
    sis57813

    Member
    Nov 11, 2015
    54
    2
    0
    mage item 2kma tama awe ne.dan over two months.so i stopped buying at Ebay.Samahara post karayo ussanawa.eka item ekak ussala purudu unama aye ena hema magulama gannawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ebay USA ඉදන් නම් දවස් 21න් ආවා.. අවුලක් වුනේ නෑ..
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,793
    12,976
    113
    මචන් මේ දවස් වල උබලා eBay, Amazon වලින් ගෙන්න බඩු කලට වෙලාවට එනවද...?
    මේ දවස් ටිකේම මම eBay එකෙන් ගත්ත බඩු ආවේ හුගක් පරක්කු වෙලා. සමහර ඒවා එන්නෙත් නැ. උබලට මෙහෙම අවුලක් තියනවද...?

    ow ban matath ehemai. Christmas nisai mehema late wenne godakma:rolleyes: