ebay dropshipping කරලා හමාරයි

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    නැහැ මචන් ඒත් ඒ payoneer Account එක වෙන කිසිම ebay Account එකක් එක්ක Link කරන්න බැහැ ලු
    එකම pc එකෙ payoneer අකවුන්ට් දෙකක් යූස් කරාට අවුලක් නෑ නේද බන්. ip, MAC address track කරනවද උන්?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හදන්න පුලුවන් මචන්.
    උබට හදලා ඕන නම් කියපං.🙂 ඔක වෙරිෆයි කරන එක පෙපැල් එකට වඩා ලේසී. Vmware දාල ලොග් වෙයන්.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    නටන්නෙ නැතුව කරනව නන් ඕක කරන්න පුළුවන් ඔය තියෙන පොලිසි වලටම. වෙන්නෙ එකක් කරපු ගමන් අයි අට ගත්ත වගේ පොර ටෝක් දෙනව බල්ලයි කොල්ලයි ඔක්කොම ඒ වැඩේ කරන්න යනව ඉතින් කෙල වෙනව.
    Ali එකෙන් Drop කරොත් නම් කොහොමත් ebay ban කරනවා

    මෙකෙනුත් වාසිය China Sellers ලට :angry: :angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    එකනම් කරනවා . ඔන්න දැන්ම FB එකේ වැඩ පටන් අරගෙන Fake Documents කාරයො 🤩🤩
    payoneer නම් paypal වගේ ඉතුරු සල්ලි දිදී පස්සෙන් යන්නේ නෑ බන්.
    උන් ගේ TOS update ගැන එන notification වලත් යටින් දාල තියනව මේ terms වලට කැමති නැත්නම් ඕන වෙලාවක කතා කරල account එක අයින්කරල දාන්න කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එකම pc එකෙ payoneer අකවුන්ට් දෙකක් යූස් කරාට අවුලක් නෑ නේද බන්. ip, MAC address track කරනවද උන්?
    එකම pc එකෙන් 5 උණත් අවුලක් නැහැ . තියෙන්න බැරි එක්කෙනා ගේ නමට Accounts දෙකක් . ඒක තමා තහනම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    onna dan ebay parcel gedarata ewilla pick karala ship karana service ekakata niyama chance eka enter wenna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    onna dan ebay parcel gedarata ewilla pick karala ship karana service ekakata niyama chance eka enter wenna
    මේක පටන් ගන්න පුළුවන් නම් නියමයි සුපිරි මම . UPS එකේ Account එකක් හදලා බැලුවා උන්ගේ ගණන් වැඩියි නේ 😬
    දෙමළ එවුන් නම් අඩුවට Shipping Service කරනවා 🤔🤔
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    මේක පටන් ගන්න පුළුවන් නම් නියමයි සුපිරි මම . UPS එකේ Account එකක් හදලා බැලුවා උන්ගේ ගණන් වැඩියි නේ 😬
    දෙමළ එවුන් නම් අඩුවට Shipping Service කරනවා 🤔🤔
    ow ganan wedi direct ena hinda.service ekak start karanan rate bahiy
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගවුමක් ඇඳන් නටපන් ඉරාජ් එක්ක පේපෑල් ඉල්ලලා (avogadro)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක නම් ගොඩ දාන්න පුලුවන් බන්. අපේ අය්යලා ඕවා courses විදියට කරන්න ගියම තමයි කෙල වෙන්නේ.
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    ebay Dropshipping කරන්න අමාරු වෙනවා Payoneer integration එක නිසා . ebay Dropshipping කරන්න බැහැ Aliexpress එකෙන් කොහොමත් තහනම්. Payoneer එක Account එකයි හදන්න පුළුවන් . දෙකක් හැදුවොත් දෙකම Link වෙනවා ලු ඉස්සරහට එන Update වලින් . මේක නිසා දැන් ebay account එක බේරා ගන්න වෙනවා . ඉස්සර වගේ දෙක තුන හදලා කරන්න බැහැ
    හැබැයි ලංකාවේ ඉඳන් Direct Shipping කරන අයට මේක Golden Opportunity එකක් වෙනවා. බය නැතුව සල්ලි ටික Account එකට ගන්න පුළුවන්

    #තමන්ගේ ඇත්ත නමින් ම ebay එකේ Account හදලා Ban උන අයට ත් sorry.com තමයි 😀

    download.jpg
    ඔය managed payments scene එක තාම ලංකාවේ eBay account වලට නෑ නේද? ඕකට join වෙන්න invitation එකක් එන්න ඕනලු eBay එකෙන්. මම chat කලා customer support එකත් එක්ක. උන් කිවුවේ invitation එන්නේ නැතිව මොකුත් කරන්න බෑ කියලා. එක එන දවසක් හරියට කියන්න බෑ කිවුවා. හැබැයි උන්ගෙ plan එක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් PayPal අයින් කරල ඔක්කොම sellersලා ඕකට ගන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ඔය managed payments scene එක තාම ලංකාවේ eBay account වලට නෑ නේද? ඕකට join වෙන්න invitation එකක් එන්න ඕනලු eBay එකෙන්. මම chat කලා customer support එකත් එක්ක. උන් කිවුවේ invitation එන්නේ නැතිව මොකුත් කරන්න බෑ කියලා. එක එන දවසක් හරියට කියන්න බෑ කිවුවා. හැබැයි උන්ගෙ plan එක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් PayPal අයින් කරල ඔක්කොම sellersලා ඕකට ගන්න.
    mata mail awane 20th may invitation eka ewanawa kiyala :oo:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ගවුමක් ඇඳන් නටපන් ඉරාජ් එක්ක පේපෑල් ඉල්ලලා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හදන්න පුලුවන් මචන්.
    උබට හදලා ඕන නම් කියපං.🙂 ඔක වෙරිෆයි කරන එක පෙපැල් එකට වඩා ලේසී. Vmware දාල ලොග් වෙයන්.
    ubata nam mee business wadak naa ban.. uba supiri business ekak set karanne inne,,,,
     
    • Like
    Reactions: lasankandy

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ebay Dropshipping කරන්න අමාරු වෙනවා Payoneer integration එක නිසා . ebay Dropshipping කරන්න බැහැ Aliexpress එකෙන් කොහොමත් තහනම්. Payoneer එක Account එකයි හදන්න පුළුවන් . දෙකක් හැදුවොත් දෙකම Link වෙනවා ලු ඉස්සරහට එන Update වලින් . මේක නිසා දැන් ebay account එක බේරා ගන්න වෙනවා . ඉස්සර වගේ දෙක තුන හදලා කරන්න බැහැ
    හැබැයි ලංකාවේ ඉඳන් Direct Shipping කරන අයට මේක Golden Opportunity එකක් වෙනවා. බය නැතුව සල්ලි ටික Account එකට ගන්න පුළුවන්

    #තමන්ගේ ඇත්ත නමින් ම ebay එකේ Account හදලා Ban උන අයට ත් sorry.com තමයි 😀

    Den therenawane mun karana weda. kari hingana ballek. eka thama me rajapaksha toilet clean karala kiyak hari hambu karanne
    kisima education ekak nethiwa dala post ganata hambu karana gaman drop-shipping parakuth dala. iya bang.
    thota hoyala dennada 30000 wage salary ekak thiyana job ekak data entry wage karanna.
     
    • Like
    Reactions: kasun_kbp