ebay dropshipping කරලා හමාරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ebay Dropshipping කරන්න අමාරු වෙනවා Payoneer integration එක නිසා . ebay Dropshipping කරන්න බැහැ Aliexpress එකෙන් කොහොමත් තහනම්. Payoneer එක Account එකයි හදන්න පුළුවන් . දෙකක් හැදුවොත් දෙකම Link වෙනවා ලු ඉස්සරහට එන Update වලින් . මේක නිසා දැන් ebay account එක බේරා ගන්න වෙනවා . ඉස්සර වගේ දෙක තුන හදලා කරන්න බැහැ
    හැබැයි ලංකාවේ ඉඳන් Direct Shipping කරන අයට මේක Golden Opportunity එකක් වෙනවා. බය නැතුව සල්ලි ටික Account එකට ගන්න පුළුවන්

    #තමන්ගේ ඇත්ත නමින් ම ebay එකේ Account හදලා Ban උන අයට ත් sorry.com තමයි 😀


    download.jpg
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ගවුමක් ඇඳන් නටපන් ඉරාජ් එක්ක පේපෑල් ඉල්ලලා.

    ගවුමක් ඇඳන් නටපන් ඉරාජ් එක්ක පේපෑල් ඉල්ලලා (2)

    ගවුමක් ඇඳන් නටපන් ඉරාජ් එක්ක පේපෑල් ඉල්ලලා (3)

    ගවුමක් ඇඳන් නටපන් ඉරාජ් එක්ක පේපෑල් ඉල්ලලා (4)
    පව් යකෝ ඌ. වැදගත් දෙයක් කියල හිතල කියන්න ඇත්තෙ. බලපන් ඇහුනෙ නෑ වගේ ඉන්න ලස්සන.
    ඌට කැ* කතා හදන්නෙපා භල්ලනේ


    ප.ලි.: ගවුමක් ඇඳන් නටපන් ඉරාජ් එක්ක පේපෑල් ඉල්ලලා (5)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061
    113
    නටන්නෙ නැතුව කරනව නන් ඕක කරන්න පුළුවන් ඔය තියෙන පොලිසි වලටම. වෙන්නෙ එකක් කරපු ගමන් අයි අට ගත්ත වගේ පොර ටෝක් දෙනව බල්ලයි කොල්ලයි ඔක්කොම ඒ වැඩේ කරන්න යනව ඉතින් කෙල වෙනව.