Ebay eken genawa helicopter eka kaduna...

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    2119871886_07072011_1.jpg
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    owa ohoma thama ban.gana adu co axial ewa godak toy quality ekata thama enne .mageth ekak thiye but eka loweth nathi wenda karakenwa (body eka).uparima 3 months use kale.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) කරන්න තියෙන ලේසිම දේ තමයි මචන් උඹ මෝටරේ විතරක් ගෙන්නගනින්. :yes: ගෙන්නගෙන ඕක හදාගනින්. :oo: පුදුමයි උඹට ඕක එලියට ගන්න දුන්න. :confused: සාමාන්‍යයෙන් ඕව ගෙන්නන්න බෑ නේද ලංකාවට. :rolleyes: ගෙනාව ගමන් පැය දෙයක් ෆලයි කරල යහතින් තිබ්බ නම් තමයි පුදුමෙ. :rofl:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ඇත්ත මෝටර් එකේ ෆොටෝ එකක් දැම්මොත් මම අඩුවට හදා ගන්න විදිහ කියන්නම්.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හෙළයා;10569788 said:
    ඇත්ත මෝටර් එකේ ෆොටෝ එකක් දැම්මොත් මම අඩුවට හදා ගන්න විදිහ කියන්නම්.
    oh kohomada machan ehema hadanne kiyahanko danaganna
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    oh kohomada machan ehema hadanne kiyahanko danaganna

    ඌ ඇත්ත ෆොටෝ එකක් දැම්මොත් කියන්නම් මචන්.. ලොවෙත් නැති හීන හෙලි එකක් වෙනුවෙන් ටයිප් කරන එක අපරාදෙ:P:P