Looks like your selling some thing very rare

ane yako, mama foreign forum ekaka mekama damma, 4k hambuna.
lankawe eke damma mun dena oku line bala pan ko.
---rep deela
mama thopi okkotama kalin elakiri eke register une...ekale nam help ekak illuwama loku line dunne na, kattiya help kala. ane thope feedback thiyala idaganin.
aye nam pathth palathe enne na....
වැඩ්ඩා;14996077 said:මම කිසි දෙයක් ලංකාවේ ෆෝරම් වල දාන්නේ නැහැ.... මම ලංකාවේ උන්ට වැන්දේ නැති ටික විතරයි මම වෙබ් ඩිසයින් පටන් ගත්ත දවස් වල වැඩ අල්ලලා දෙන්න කියලා, එකෙක් වචනකින්වත් උදව් කරේ නැහැ.... ෆේස් බුක් එකේ පිටරට උන් ඉන්න සිංහල එකක් වත් නැති ගෘප් වල පොස්ට් දැම්මා ඊළග දවසේ බලද්දි ඉන්බොක්ස් එක පුපුරන්න තරම් මැසේජ්... මම උන්ට පට්ට අඩුවටම වැඩ කරලා දුන්නා!! එදා ඉදන් ලංකාවේ ප*යන්ට උදව් කරන්නෙත් නැහැ උදව් ඉල්ලන්නෙත් නැහැ !!!

ko listing eke link ekak PM karahan mama account 4kin feedback 4k daala dennam.