Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
:angry::angry::angry:

:angry::angry::angry:

ane yako, mama foreign forum ekaka mekama damma, 4k hambuna.

lankawe eke damma mun dena oku line bala pan ko. :angry::angry:

---rep deela

mama thopi okkotama kalin elakiri eke register une...ekale nam help ekak illuwama loku line dunne na, kattiya help kala. ane thope feedback thiyala idaganin.
aye nam pathth palathe enne na....

මම කිසි දෙයක් ලංකාවේ ෆෝරම් වල දාන්නේ නැහැ.... මම ලංකාවේ උන්ට වැන්දේ නැති ටික විතරයි මම වෙබ් ඩිසයින් පටන් ගත්ත දවස් වල වැඩ අල්ලලා දෙන්න කියලා, එ‍කෙක් වචනකින්වත් උදව් කරේ නැහැ.... ෆේස් බු‍ක් එකේ පිටරට උන් ඉන්න සිංහල එකක් වත් නැති ගෘප් වල පොස්ට් දැම්මා ඊළග දවසේ බලද්දි ඉන්බොක්ස් එක පුපුරන්න තරම් මැසේජ්... මම උන්ට පට්ට අඩුවටම වැඩ කරලා දුන්නා!! එදා ඉදන් ලංකා‍වේ ප*යන්ට උදව් කර‍න්නෙත් නැහැ උදව් ඉල්ලන්නෙත් නැහැ !!!
 
  • Like
Reactions: Deepallasantha

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    link eka ewapan ....
    11.gif
    .
    mamath ebay sell karapu kale feedback nathi unaama geethq thamai 2ka3k deela sup eka dunne .....

    btw mathaka athuwa transactions cancel karapan ..... mage cancel karapu nathi ewa wagayak thibila ebay fee ekak pay karanna una ....
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    වැඩ්ඩා;14996077 said:
    මම කිසි දෙයක් ලංකාවේ ෆෝරම් වල දාන්නේ නැහැ.... මම ලංකාවේ උන්ට වැන්දේ නැති ටික විතරයි මම වෙබ් ඩිසයින් පටන් ගත්ත දවස් වල වැඩ අල්ලලා දෙන්න කියලා, එ‍කෙක් වචනකින්වත් උදව් කරේ නැහැ.... ෆේස් බු‍ක් එකේ පිටරට උන් ඉන්න සිංහල එකක් වත් නැති ගෘප් වල පොස්ට් දැම්මා ඊළග දවසේ බලද්දි ඉන්බොක්ස් එක පුපුරන්න තරම් මැසේජ්... මම උන්ට පට්ට අඩුවටම වැඩ කරලා දුන්නා!! එදා ඉදන් ලංකා‍වේ ප*යන්ට උදව් කර‍න්නෙත් නැහැ උදව් ඉල්ලන්නෙත් නැහැ !!!

    Mta ube skype eka Pm karahan
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    වැඩ්ඩා;14996077 said:
    මම කිසි දෙයක් ලංකාවේ ෆෝරම් වල දාන්නේ නැහැ.... මම ලංකාවේ උන්ට වැන්දේ නැති ටික විතරයි මම වෙබ් ඩිසයින් පටන් ගත්ත දවස් වල වැඩ අල්ලලා දෙන්න කියලා, එ‍කෙක් වචනකින්වත් උදව් කරේ නැහැ.... ෆේස් බු‍ක් එකේ පිටරට උන් ඉන්න සිංහල එකක් වත් නැති ගෘප් වල පොස්ට් දැම්මා ඊළග දවසේ බලද්දි ඉන්බොක්ස් එක පුපුරන්න තරම් මැසේජ්... මම උන්ට පට්ට අඩුවටම වැඩ කරලා දුන්නා!! එදා ඉදන් ලංකා‍වේ ප*යන්ට උදව් කර‍න්නෙත් නැහැ උදව් ඉල්ලන්නෙත් නැහැ !!!

    mama ebay selling karanne saahena kaaleka idala. mechchara dawasakata feedback 700+ set wela thiyenawa. but negative 4k thiyenawa okkoma ape ungen. suddo ekekwat ape unwage balu wada karanne na. problem ekak thiyenawanam msg karanawa misak negative daanne na ape un wage