Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ ඇයි බන් උබට ෂුවර්ද ?​

    :yes: උබේ සේල්ස් වලට වඩා. ඔර්ඩර් එක කැන්සල් වෙද්දී උන් මොනිටර් කරලා අකවුන්ට් එක සස්පෙන්ඩ් කරනවා බන්. මට ඕක උනා :yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    :yes: උබේ සේල්ස් වලට වඩා. ඔර්ඩර් එක කැන්සල් වෙද්දී උන් මොනිටර් කරලා අකවුන්ට් එක සස්පෙන්ඩ් කරනවා බන්. මට ඕක උනා :yes:

    ඉතින් බන් මේකේ ඕඩර් එක කැන්සල් වෙන්නේ නැනේ :no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් බන් මේකේ ඕඩර් එක කැන්සල් වෙන්නේ නැනේ :no:

    උබ ඔර්ඩර් එක කැන්සල් කරන්නේ නැද්ද ? එහෙම්ම තියෙන්නේ අරිනවද ?