Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ

    මගේ අලුත් Ebay Account එකට Feedback ටිකක් ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ item එක order කරලා සල්ලි ගෙවන්නේ නැතුව ඉන්න. මම සල්ලි ලැබුන කියල මාර්ක් කරන්නම්. ඊ​
    ට පස්සේ පොස්සිටිවේ Feedback එකක් දන්න.... හැබැඊ ඔයාලට item එක ලැබෙන්නේ නම් නෑ.
    උදවු කරන්න පුළුවන් අය මෙතන පොස්ට් කරන්න.

    පටන් ගත්ත ගමන්ම එකෙක් කැවා බන් තම දවස් 30ක් ගිහින් නැ මු නෙගේටිවූ එකක් දිලා දැන් 80% Positive feedback පෙන්වන්නේ කව්රුත් බඩු ගන්නේ නැ බන් පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් දීපන් ලොකු උදවුවක්

    මේ අයිටම් එක ගන්න මම මාර්ක් කරන්නම් පේමන්ට් අවා කියලා ලොකු උදවුවක් බන්

    ***************************

    Local pickup දෙන්න බයි කරද්දී එතකොට පෙ කරන්න ඕනා නැ

    එක්කෙනෙක් අයිටම් එකක් විතරක් බයි කරන්න


    අනිත් අතට මමත් බයි කරන අයට ෆීඩ්බැක් එක දෙනවා මචන්ලා​


    සමහර ය බයි කරලා නිකන් ඉන්නවා බයි කරලා විතරක් හරියන්නේ නැ මචන්ලා ෆීඩ්බැක් එක දෙන්න ඕන :)
     
    Last edited by a moderator:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    mehema labbak watenawane
    Alert
    Unfortunately, this listing isn't currently available for bid or purchase, but will be available shortly. Please try again later
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    Alert
    Unfortunately, this listing isn't currently available for bid or purchase, but will be available shortly. Please try again later
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    This item does not ship to Sri Lanka. Here is what you can do:

    එක අවුලක් නැ බන් ඔර්ඩර් එක දාපන් නිකන් මම මාර්ක් කරන්නම් පේමන්ට් කරලා ෂිප් කළා කියලා​
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    This item does not ship to Sri Lanka. Here is what you can do:

    ඔය සීන් එක නිසා තමා මොනවදෝ කොරන්න ගිහින් මගෙ අතින් දෙපාරක් order උනෙ:D
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    ඔය සීන් එක නිසා තමා මොනවදෝ කොරන්න ගිහින් මගෙ අතින් දෙපාරක් order උනෙ:D

    ඔව් බන් එහෙම පෙන්නුවට එක අවුලක් නැ:no: