Ebay Feedback ටිකක් ඕනි සල්ලි ගෙවන්න ඕනි නෑ
උදවු කරන්න පුළුවන් අය මෙතන පොස්ට් කරන්න.
පටන් ගත්ත ගමන්ම එකෙක් කැවා බන් තම දවස් 30ක් ගිහින් නැ මු නෙගේටිවූ එකක් දිලා දැන් 80% Positive feedback පෙන්වන්නේ කව්රුත් බඩු ගන්නේ නැ බන් පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් දීපන් ලොකු උදවුවක්
මගේ අලුත් Ebay Account එකට Feedback ටිකක් ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ item එක order කරලා සල්ලි ගෙවන්නේ නැතුව ඉන්න. මම සල්ලි ලැබුන කියල මාර්ක් කරන්නම්. ඊ
ට පස්සේ පොස්සිටිවේ Feedback එකක් දන්න.... හැබැඊ ඔයාලට item එක ලැබෙන්නේ නම් නෑ. උදවු කරන්න පුළුවන් අය මෙතන පොස්ට් කරන්න.
පටන් ගත්ත ගමන්ම එකෙක් කැවා බන් තම දවස් 30ක් ගිහින් නැ මු නෙගේටිවූ එකක් දිලා දැන් 80% Positive feedback පෙන්වන්නේ කව්රුත් බඩු ගන්නේ නැ බන් පුළුවන් කෙනෙක් හෙල්ප් එකක් දීපන් ලොකු උදවුවක්
මේ අයිටම් එක ගන්න මම මාර්ක් කරන්නම් පේමන්ට් අවා කියලා ලොකු උදවුවක් බන්
***************************
Local pickup දෙන්න බයි කරද්දී එතකොට පෙ කරන්න ඕනා නැ
එක්කෙනෙක් අයිටම් එකක් විතරක් බයි කරන්න
***************************
Local pickup දෙන්න බයි කරද්දී එතකොට පෙ කරන්න ඕනා නැ
එක්කෙනෙක් අයිටම් එකක් විතරක් බයි කරන්න
අනිත් අතට මමත් බයි කරන අයට ෆීඩ්බැක් එක දෙනවා මචන්ලා
සමහර ය බයි කරලා නිකන් ඉන්නවා බයි කරලා විතරක් හරියන්නේ නැ මචන්ලා ෆීඩ්බැක් එක දෙන්න ඕන
Last edited by a moderator: