Ebay hard disk. මේක ඇත්ත එකක්ද නැත්තන් fake da? Any idea

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Capture.jpg

    :baffled::baffled::baffled:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    යකෝ එච්චර අඩුවට කොහොමද දෙන්නේ උස්සපුවද දන්නැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඊ බේ හාඩ් / පෙන් එහෙම අඩුවට තියෙන ඒවා පට්ට හොර.... මම 256GB Pen එකක් ගෙනාවා............ එක පාරයි ෆෝමැට් කරේ..... බඩු බනිස් ඒකට..... :angry:
     
    Sampath86

    Member
    Jul 25, 2011
    13
    3
    3
    ඊ බේ හාඩ් / පෙන් එහෙම අඩුවට තියෙන ඒවා පට්ට හොර.... මම 256GB Pen එකක් ගෙනාවා............ එක පාරයි ෆෝමැට් කරේ..... බඩු බනිස් ඒකට..... :angry:
    :lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මෙන්න බලාගනින් ඕවා ඇතුලේ තියන ඒවා :nerd::nerd:

    එලියෙන් මෙහෙමයි

    35j9ml1.jpg

    ඇතුලෙන් තියෙන්නේ හැක් කරලා කැපෑසිටි වැඩියෙන් පෙන්නන්න හදපු පෙන් එකකුයි බර වැඩි වෙන්න ඇන්කර් බෝල්ට් ටිකකුයි :lol::lol::lol:

    2d0zfq.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඊ බේ හාඩ් / පෙන් එහෙම අඩුවට තියෙන ඒවා පට්ට හොර.... මම 256GB Pen එකක් ගෙනාවා............ එක පාරයි ෆෝමැට් කරේ..... බඩු බනිස් ඒකට..... :angry:

    pissu hadenawa ban

    tho ewa tamayne naakiya wage idan apita wikunane
    alut badu kiya kiya

    ube post count eka balapanko