[Ebay Help] Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    [Ebay Help] Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    Im an Ebay seller.

    මගේ අලුත් Ebay Account එකට Feedback ටිකක් ඕනේ. ඔයාට කරන්න තියෙන්නේ item එක order කරලා සල්ලි ගෙවන්නේ නැතුව ඉන්න. මම සල්ලි ලැබුන කියල මාර්ක් කරන්නම්. ඊට පස්සේ Positive(+) Feedback එකක් දන්න.... හැබැඊ ඔයාලට item එක ලැබෙන්නේ නම් නෑ.
    උදවු කරන්න පුළුවන් අය මෙතන පොස්ට් කරන්න.

    thanks
    :yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය වැඩේ කලොත් උඹට Ebay එකේ ඇඩ්රස් නැතිවෙනවා. Ebay එක තම්බන්න උඹේ ලුණු ගොරක මදි. ebay බිස්නස් වලට Feedback වැදගත් නැහැ. මුලින්ම ගාණ අඩුවෙන් නැත්නම් Auction දාපන් කීයකට හරි විකිණෙන්න. ඒත් විකිණෙන හැම එකටම Feedback ලැබෙයි කියලා හිතන්න අමාරුයි.