Ebay Help ekak ooneeeeeeee!!!!!!!!!

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Machanla ebay accout eka hadaddi lankaawa demmoth ena case eka mokakda.pay pal eka hadaddith wena ratak daaanna oonada?ethakota mama ebay eken ganna badu lankaawata aewida?:confused::confused::confused::confused::confused::confused:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඊබේ එකට ලංකාවේ ලිපිනය තමයි දාන්න ඕනා , මොකද ඒ ලිපිනයට තමයි බඩු තැපැල් කරන්නේ , පේපෑල් ලංකාව දැම්මොත් ඔයාට ගෙවීම් විතරයි කරන්න පුලුවන් , මුදල් හුවමාරු කරන්න බෑ, ඒක නිසා පුලුවන්නම් වෙනරටක ලිපිනයකට පේපෑල් එක හදාගන්න.
     

    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    mata e bay acunt 1k hadanna be ban.
    palaweni form 1 fill karala submit karama errors natuwa aye a page 1mai load wenne.:(:(:(:(
    danna kauru hari a mokada kiyanawada.