ebay help need... what is ebay bucks

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මොකක්ද මේ ebaY bucks???
    කව්රු හරි දන්නවනම් කියනවද මේක පෙන්නන්නේ ලොග් උනාම
    වැඩි විස්තර දන්නවනම් කියනවා ?:confused:


     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mokadda ban me gana wistharayak kiyapankoo BillMeLater
    thwa ebay bucks kiyanne mokadda
    eth mama log unama eka mata pennanawane

    උබට විතරක් නෙමේ මචන් අපි ඔක්කොටම පෙන්නනව..
    BillmeLater එකෙන් මම Purchase කරල අන්තිමට Bill karanna යනකොට තමයි බැහැ කිව්වේ.. :angry::angry::angry:

    Ebay BUCKS හරියට Dialog වල STAR POINTS වගේ. බඩු ගන්නකොට හම්බෙනව.. Over 500$ කිවුවට එකකට එච්චර ලබෙන් නෑ.. :P:P
    දෙන්නේ US and Canada උන්ට විතරයි

    එතකොට BillMeLater කියන්නේ Installments විදියට ගෙවන්න පුලුවන්. මාස 6 කට කලින් ගෙව්වොත් Interest free ..:)