Ebay help needed................

shando

Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    sl wala ebay eka operate wenne kohomada kiyala info tikak dennako pls:(

    order karapu badu enne customs walatada, neththan post office ekatada???? etc........

    thanks:)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    4n , laptop, wage dewal genawoth.. gedarata liumak ei.... nathuwa,, podi item order karoth gedaratama enawaaaaaaaaaa
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    4n , laptop, wage dewal genawoth.. gedarata liumak ei.... nathuwa,, podi item order karoth gedaratama enawaaaaaaaaaa

    tax walata set unoth da letter ekak enne? ekiyanne electronic items wage ewada?

    neththan kelinma gedaratama enawa neda?

    kohomada api eka wen karaganne tax walata ahuwena ewai, nethi ewai kiyala?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැම පාර්සල් එකක්ම කස්ටම් එක හරහා තමා එන්නෙ. එතනදි සයිස් එක අනුව හා වටිනා කම අනුව චෙක් කරන්න ඕනෙද නැද්ද කියලා තීරණය කරනවා.

    ඒවා ඊට පස්සෙ ඒවා යවනවා ඒ ඇඩ්‍රස් එකට ආසන්න කස්ටම් ඔෆිස් තියන පෝස්ට් ඔෆිස් වලට (මධ්‍යම පලාතෙ නම් නුවර තැපැල් කාර්යාලය).

    එතනින් පාර්සලය ලැබුනහම අපිට ලියුමක් එවනවා පාර්සලය ගන්න දවස් 7ක් ඇතුලත එන්න කියලා.

    ගියාම පාර්සලය අපි ඉස්සරහ ලිහලා බලලා ටැක්ස් සහ සේවා ගාස්තු, ගබඩා ගාස්තු අය කරනවා.

    ෆේන් එකක් නම් ටීආර්සී, ඉම්පෝට් කන්ට්‍රෝල් ඇපෘවල් අරන් එන්න කියනවා.
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    පැටියා;11860072 said:

    ekiyanne, apita ena onema parcel ekak collect karaganna wenne post office eka haraha da?
    badu gedaratama enne nedda?
     
    Tin

    Member
    Jun 9, 2006
    33
    0
    0
    In front of the monitor

    It mostly depends on the item you have ordered and its weight. Usually if its relatively heavier (to what usually comes through post) they will ask you to come to the post office.

    But usually in most of the cases they will be delivered directly to your home by the postman. :yes:

    I have bought many time from eBay and only one time I had to go to the post office to pay the customs & collect it. (It was for a pack of 3 Gaming Mouse which tend to be bit heavy) But the custom duty was very less(about 5% at that time) compared to what the package was worth of and the officers at the post office customs division were kind enough to keep the tax to the minimum.

    Depending on what you have ordered, but 95% of times it will arrive to your door step. (Even small electronic items were no problem.) However if you're ordering things like laptops or mobile phones you'll definitely have to go through the custom clearance.
     
    Last edited:

    Tin

    Member
    Jun 9, 2006
    33
    0
    0
    In front of the monitor
    ebay eke godak ewa sri walata shipping denne nedda?

    Again it entirely depends on the seller. If its US, Canada or UK sellers majority of them wont ship to Asian countries. But if the sellers are from China or Hong Kong(there are whole lot of 'em) vast majority of them are shipping to Sri Lanka.

    Therefore it's a must to check for the shipping information before you place any bids.

    (In some cases even though Sri Lanka isn't mentioned in the shipping locations you can make an arrangement with the seller by sending him a message.)
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    ekiyanne, apita ena onema parcel ekak collect karaganna wenne post office eka haraha da?
    badu gedaratama enne nedda?

    පැටියා;11860072 said:
    හැම පාර්සල් එකක්ම කස්ටම් එක හරහා තමා එන්නෙ. එතනදි සයිස් එක අනුව හා වටිනා කම අනුව චෙක් කරන්න ඕනෙද නැද්ද කියලා තීරණය කරනවා.

    ඒවා ඊට පස්සෙ ඒවා යවනවා ඒ ඇඩ්‍රස් එකට ආසන්න කස්ටම් ඔෆිස් තියන පෝස්ට් ඔෆිස් වලට (මධ්‍යම පලාතෙ නම් නුවර තැපැල් කාර්යාලය).

    එතනින් පාර්සලය ලැබුනහම අපිට ලියුමක් එවනවා පාර්සලය ගන්න දවස් 7ක් ඇතුලත එන්න කියලා.

    ගියාම පාර්සලය අපි ඉස්සරහ ලිහලා බලලා ටැක්ස් සහ සේවා ගාස්තු, ගබඩා ගාස්තු අය කරනවා.

    ෆේන් එකක් නම් ටීආර්සී, ඉම්පෝට් කන්ට්‍රෝල් ඇපෘවල් අරන් එන්න කියනවා.

    Again it entirely depends on the seller. If its US, Canada or UK sellers majority of them wont ship to Asian countries. But if the sellers are from China or Hong Kong(there are whole lot of 'em) vast majority of them are shipping to Sri Lanka.

    Therefore it's a must to check for the shipping information before you place any bids.

    (In some cases even though Sri Lanka isn't mentioned in the shipping locations you can make an arrangement with the seller by sending him a message.)

    thanks a lot for the info:):):)
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    ebay eke aduwata ganna puluwan monawage items da?

    i need to know what sort of items we can buy from ebay than buying from here

    still i am a newbie to ebay:(