Ebay Help || Rep 10+

SIC

Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    mata harima idea ekak na.m eth rupiayal 500kata aduwen wade karaganna bariwena ekak na.nikan thiyan wadak nane.yawala balanna mage idea ekanam.sandisk hoda pendrives thiyenawa.kingston matanam hariyanne na.repnisa neme comment kare.:cool: good luck
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    Ebay seller ට යවපන් මචන් රේජිස්ටර්!

    උබට අවුල් වගේනම් උබ මෑන්ට messege දාල details ගනින් seller genuine නම් ඕක උ replace කරනවා!

    :)
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    mekai machooo oka yawapan sellerta pora wena 1 ewai aniwa, karana thiyene sl post office 1 gihin ganna podi bubble bag 1 aran pen 1 dala address eka liyala yawanna.un denawa ganal bara anuwa.tracking one na.otcharai karana thiyene
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    kohoma unath ban oka yawanna ona E-bay sellerta. u oya pen eke fault ekak thiyanwa nam bohowita wena ekak ewawi. Hebei ithin u genuine poraknam thamai. :D.
    kohoma unath machan ubata rupiyan dethun siyak nam post karanna yawi (mama nikan guess karala kiwwe honde)
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    fva2aa.jpg
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,043
    113
    invoke db "Injected Memory"
    පරන Thread Bump කරන්න එපා යකොව්, විලිලැජාවෙ සංතෝසෙ බැ

    පෙන් එක ගොඩ දාගත්තා බං, පෙන් එකේ chip එක හොයාගත්තා නම් නෙට් එකේ ඕන තරම් Tools තියෙනවා ආයෙ firmware එක flash කරන්න,

    Firmware flash කරාම පෙන් එක බබා වගෙ වැඩ, ඒත් ඒ පෙන් එක සමහර machine වලට ගැහුවම ආයෙ ඒ ලෙඩේ එනවා, ඒ වෙලාවට ආයෙ අර Software එකෙන් Firmware එක rewrite කරන්න වෙනවා, ඒක නම් අව්ලක් නැ ඒත් Data lost වෙනවා :/

    Ebay එකේ refurbish pen ඔය වගේ ලෙඩ තියෙන එවා තමයි.

    ලාබ බඩුවෙ හිලක්, :D දැන් නම් Ebay badu ගන්නෙ නැ, දැන් Ebay එකේ ඉන්නෙම හොරු.

    පිටකොටුවට ගිහින් අඩුවට බඩුවක් අරන් එනවා, ඊට වඩා ලාබයි :D